Jump to content

පරිශීලක සාකච්ඡාව:A.priyararshana

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
                  ගොන්ගාලේගොඩ බණ්ඩ
                    
                   


ජාතික වීරයන් අතර ප්‍රමුකස්තානයෙන සිටිනා වීරයෙකි ගොනගාලේගොඩ බණ්ඩා. තම ජීවිතය ගැනවත් නොසිතා දිවි රට ජාතිය රැක ගැනීමට කියාකල මහා වීරවරයා පසු කාලීනව “සර්ව සද්ධි රාජසිංහ” නමින් ඔටුනු පැලන්දවීය. මොහු සටනට අති මහත් දක්ෂතාවයක් පෙන්වීය.ඉලක්කයට වෙඩි තිබීමට ඔහු දැක්වුයේ විශාල දක්ෂතාවයකි. කන්ද උඩරටට නායකයන්ට එකතු වූ මොහු 1847 දී උඩු නුවර මැණිකෙ රාලගේ රෑමත් දියනිය සරණ කර ගත්තේ ය. ඉංග්‍රීසීනගේ කෝපයට ලක්වුනු මෙහු 1849 දී මරක්කාවෙ සිරගෙදර අවසන් සුසුම හෙලුවෙ ය. නමුත් ඔහුගේ නාමය සදා අමරණීයයි...........

                                                                                                                                                 අසේල

Start a discussion with A.priyararshana

සාකච්ඡාවක් ආරම්භ කරන්න