පරිශීලක සාකච්ඡාව:A.P.N.P.Maduranga
ආයුබෝවන්![සංස්කරණය]
කොහොමද A.P.N.P.Maduranga, සිංහල විකිපීඩියාවට ආයුබෝවන්! ඔබේ දායකත්‍වයට ස්තූතියි. ඔබ මීට කැමැතිවනු හා දිගුකලක් රැඳෙනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු. අපේ හඳුන්වාදීමේ පිටුව නව පරිශීලකයනට උපකාර සපයන්නකි — කරුණාකර එය කියවන්න! ඔබට උදව් අවැසි නම්, උදව්, මගෙන් අහන්න මගේ සාකච්ඡා පිටුවේ, හෝ {{helpme}}
ලෙස මෙම පිටුවේ ලියන්න. එවිට කවුරුන් හෝ ඔබට උපකාර කරනු ඇත.
-- බිඟුවා සාකච්ඡාව 14:54, 25 නොවැම්බර් 2011 (යූටීසී)
ආයුබෝවන්![සංස්කරණය]
ආයුබෝවන් A.P.N.P.Maduranga, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.
නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:
- විකිපීඩියාවේ පංචස්තම්භ
- නිබන්ධනය
- පිටු සංස්කරණය කරන ආකාරය හා ලිපි සංවර්ධනය කරන ආකාරය
- උදව් පිටු
- උසස් ලිපියක් ලියන ආකාරය
- හස්තීකරණ විලාසනය
- කේතන ලැයිස්තුව
ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}}
ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.
සිංහල විකියේ ලිපි තනන විට සිංහලෙන් මාතෘකා යෙදීමට කාරුණික වන්න
ලිපි තුල සබැඳි යොදා තවත් ලිපි වලට යොමු කරන්න
රූප, වගු ආදිය භාවිතා කරන්න
ලිපියෙහි මාතෘකාව දරන වෙනත් භාෂා ලිපි තිබේනම් අන්තර්-භාෂා සබැඳි යොදන්න
ලිපිය ප්‍රවර්ගීකරණය කරන්න
ස්තූතියි ! --අස්ලාන් (talk) 16:10, 28 නොවැම්බර් 2011 (යූටීසී)