පරිශීලක සාකච්ඡාව:94.241.11.221

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ඔබ කළ දේ අගෙයි![සංස්කරණය]

මාතලේ ලිපිය මගින් කළ දායකත්වයට තුති. ඔබට දැන ගැනීමට යමක් ඇත්නම්, මගේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න​. මම ඔබට සහය වෙන්නම්. සිංහල විකිපීඩියාව ඉදිරියටත්, ඔබගේ වටිනා දායකත්වය අපේක්‍ෂා කරයි. ඔබට ජය​! නංගයා මතන්න 03:12, 16 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

මාතලේ දිස්ත්‍රික්කය හිමිකම් උල්ලංඝනය කිරීමක්ද​?[සංස්කරණය]

ඔබ ඇරඹූ මාතලේ දිස්ත්‍රික්කය ලිපිය මෙම ලිපිය මුළුමනින් ම පිටපත් කිරීමකි. විකිපීඩියාව ඔබ ගේ සෑම දායකත්වයක් ම සාදරයෙන් පිළිගත්ත ද ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කිරිම් නො ඉවසයි. මූලාශ්‍රවල තොරතුරු පමණක් භාවිතා කරන්න​. පිටපත් නො කරන්න​. නංගයා මතන්න 04:04, 16 පෙබරවාරි 2011 (යූටීසී)[reply]


මෙම සංවාද පිටුව අයත් වන්නේ තවමත් ගිණුමක් තනා නැති හෝ එසේ කොට එනමුදු එය භාවිතා නොකරන හෝ නිර්නාමික පරිශීලකයෙකුටය.

එබැවින්, ඔහු/ඇය හැඳින්වීමට සංඛ්‍යාත්මක IP ලිපිනය භාවිතා කිරීමට අප හට සිදුවේ. පරිශීලකයන් කිහිප දෙනෙකු විසින් මෙවැනි IP ලිපිනයක් හවුලේ පරිහරණය කරනවා විය හැක. ඔබ නිර්නාමික පරිශීලකයෙකු නම් හා ඔබ පිළිබඳ අනනුකූල පරිකථනයන් සිදුවෙන බවක් ඔබට හැ‍ඟේ නම්, අනෙකුත් නිර්නාමික පරිශීලකයන් හා සමග මෙවැනි සංකූලතා ඇතිවීම වලක්වනු වස්, කරුණාකර ගිණුමක් තැනීමට හෝ ප්‍රවිෂ්ට වීමට කාරුණික වන්න.