පරිශීලක සාකච්ඡාව:175.157.79.76

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

15:10, 10 පෙබරවාරි 2011 වන විට කර ඇති වැරැදීමකින් ප්‍රවිශ්ට නොවී සිටියදී මා විසින් සිදු කල සංස්කරණය [1] මා විසින් කල වැරැද්ද අවබෝධ කර ගත් සැණින් (විනාඩි 2 ක් ඇතුලත) 15:12, 10 පෙබරවාරි 2011 වන විට [2] ලෙසින් සංශෝධනය කලෙමි. මෙහිදී අන්තර්ජාල ලිපිනයක් භාවිතා කරමින් මගේ අනන්‍යනතාවය සැඟවීමට යත්න නොදැරුවෙමි. එබැවින් මා sockpuppet වරයෙකු යැයි අර්ථ විග්‍රහ කරන්නේ හෝ සැක කරන්නේ කෙලෙසදැයි විමසමි. en:Wikipedia:Sock puppetry හි දැක්වෙන Logging out to make problematic edits as an IP නමැත්ත මා මෙහිදී සිදු කර නොමැත. සිදුවී ඇති අත්වැරැද්ද මා සැණෙකින් නිවැරැදි කල බවත් එනයින් මාගේ අනන්‍යනතාවය අවබෝධ කරගැනීම පහසු බවත් මෙහිදී මා දන්නා පමණින් sockpuppet ගණයෙහි වැරැද්දක් සිදුවී නොමැති බවත් දන්වා සිටිමි.
පරිශීලක:මීමා විසින් සිදු කොට මෙලෙස [3] පරිශීලක:බිඟුවා විසින් නිවරද කල අත්වැරැද්දද sockpuppet ගණයට වැටෙන්නේද? මෙවැනි අත්වැරැදි පරිහීලකයන් අතින් සිදු විය නොහැකිද? --- ශ්වෙත (talk) 13:48, 17 පෙබරවාරි 2011 (යූටීසී)[reply]


මෙම සංවාද පිටුව අයත් වන්නේ තවමත් ගිණුමක් තනා නැති හෝ එසේ කොට එනමුදු එය භාවිතා නොකරන හෝ නිර්නාමික පරිශීලකයෙකුටය.

එබැවින්, ඔහු/ඇය හැඳින්වීමට සංඛ්‍යාත්මක IP ලිපිනය භාවිතා කිරීමට අප හට සිදුවේ. පරිශීලකයන් කිහිප දෙනෙකු විසින් මෙවැනි IP ලිපිනයක් හවුලේ පරිහරණය කරනවා විය හැක. ඔබ නිර්නාමික පරිශීලකයෙකු නම් හා ඔබ පිළිබඳ අනනුකූල පරිකථනයන් සිදුවෙන බවක් ඔබට හැ‍ඟේ නම්, අනෙකුත් නිර්නාමික පරිශීලකයන් හා සමග මෙවැනි සංකූලතා ඇතිවීම වලක්වනු වස්, කරුණාකර ගිණුමක් තැනීමට හෝ ප්‍රවිෂ්ට වීමට කාරුණික වන්න.