පරිශීලක සාකච්ඡාව:175.157.79.102

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සිව්දෙනාගේ සලකුණ ලිපිය[සංස්කරණය]

සාදරයෙන් පිළිගනිමු![සංස්කරණය]

ආයුබෝවන් කියමින්, 175.157.79.102, විකිපීඩියාවට සාදරයෙන් පිළිගනිමු! ඔබගේ දායකත්වයන් සඳහා ඔබට ස්තූතිවන්ත වෙමු. ඔබ විකීපීඩියාවට ඇලුම් කරතැයි හා එයට දායකත්වය සපයමින් එය බොහෝ කල් ඇසුරු කරතැයි පතමි. අවාසනාවකටදෝ, ඔබ විසින් තැනුනු , සිව්දෙනාගේ සලකුණ වැනි, පිටු එකක් හෝ කිහිපයක් හෝ විකිපීඩියාවේ මාර්ගෝපදේශන සමහරකට නොගැලපිය හැකි අතර, විකිපීඩියාව තුල එම පිටු රඳවා ගැනීම අපහසු විය හැක.

ඔබ විසින් කියවීමට කැමැති ඇති හා ලිපි තැනීම සම්බන්ධයෙන් ලියැවී ඇති ඔබගේ පළමු ලිපිය නමැති පිටුවක් ඇත. ඔබ තවදුරටත් අපැහැදිලි තත්ත්වයක සිටි නම් හා උදවු පතා සිටි නම්, කරුණාකර තේ කඩයට ගොඩවුනොත්, ඔබ සතු ගැටළුවලට පළපුරුදු සහිත විකිපීඩියානුවෝ එහිදී පිළිතුරු සපයනු ඇත! නැතහොත්, මෙම පිටුවෙහි ඔබ විසින් {{මට උදවු වන්න}} යන්න ටයිප් කර, ඉන් ඉක්බිතිව ඔබගේ ප්‍රශ්නය සඳහන් කලොත්, කවුරුන් හෝ මද වේලාවකින් ඔබගේ ප්‍රශ්න වලට පිළිතුරු සපයනු ඇත. නවකයන් සඳහා ප්‍රයෝජනවත් සමහරක් හොඳ සබැඳි කිහිපයක් පහත සඳහන් කෙරෙයි:

විකිපීඩියාවේ සංස්කරණය කිරීම ප්‍රීතියෙන් භුක්ති විඳිමින් එහි විකිපීඩියානුවෙක් ලෙසින් රැඳී සිටිනු ඇතැයි විශ්වාස කරමි! සිව් නාසික්‍ය ලකුණු (~~~~) භාවිතා කරමින් සාකච්ඡා පිටු තුල ඔබගේ නම අත්සන් කිරීමට කාරුණික වන්න; මෙසේ කිරීමෙන් ඔබගේ නම සහ දිනය ස්වයංක්‍රීය ලෙසින් සටහන් වනු ඇත. ඔබට කිසියම් ප්‍රශ්න තිබේ නම්, විකිපීඩියා:ප්‍රශ්න වෙත පිවිස හෝ මගේ සාකච්ඡා පිටුවෙහි හෝ ඒවා විමසන්න. නැවතත්, ඔබ සාදරයෙන් පිළිගනිමු! Shwetha (talk) 04:19, 12 නොවැම්බර් 2022 (යූටීසී)[reply]

මෙය ඔබ තැනූ පළමු ලිපිය නම්, ඔබගේ පළමු ලිපිය ලිවීමට මාර්ගෝපදේශනය ඔබ විසින් කිව යුතුව ඇත.

ලිපි තැනීමට සහය වීමට, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම සලකා බැලීමට ඔබට අවශ්‍ය විය හැක.

විකිපීඩියාවෙන් එය ඉක්මනින් මකාදැමිය යුතු යැයි ඉල්ලමින්, සිව්දෙනාගේ සලකුණ තුල ටැගයක් බහා ලෑම සිදු කර ඇත. මෙය සිදු කර ඇත්තේ, ඉක්මන් මකාදැමීමේ උපමානයන්හී G1 කොටස යටතේ වන්නේ, පිටුව තුල අර්ථවත් අන්තර්ගතය හෝ ඉතිහාසය නොමැති බව පෙනෙන අතර, බේරාගත නොහැකි තරමට එහි පෙළ ආකූල නිසා බැවිනි. ඔබ තැනූ පිටුව අත්හදා බැලීමක් නම්, ඔබ විසින් සිදු කිරීමට කැමති, කිසියම් ඉදිරි පර්යේෂණ සඳහා, වැලිපිල්ල භාවිතා කරන්න.

මෙම හේතුව නිසා මෙම පිටුව මකා දැමිය යුතු නොවේ යැයි ඔබ අදහස් කරන්නේ නම්, මෙම නම් කිරීම වැරදි බවට කියා පෑම සඳහා ඔබ විසින් පිටුව වෙත යෑමෙන් සහ "මෙම ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතැන ඔබන්න" ලෙසින් නම් කර ඇති බොත්තම එබීමෙන් එසේ කල හැක. මෙසේ කිරීමෙන් පැහැදිලි කිරීමට ඔබට අවකාශ ලැබෙනු ඇත්තේ මෙම පිටුව මකා දැමීම නොකල යුත්තේ ඇයිදැයි ඔබ විශ්වාස කරන්නේ ඇයිද යන්න පිළිබඳවය. කෙසේවෙතත්, ඉක්මන් මකාදැමීම සඳහා පිටුවක් ටැග් කිරීමෙන් පසුව එය විගසින් ඉවත් කල හැකි බවට සිහි තබා ගන්න. ඔබ විසින්ම ඉක්මන් මකාදැමීමේ ටැගය ඉවත් නොකල යුතු නමුදු, විකිපීඩියාවේ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශන අනුව යමින් තොරතුරු එක් කිරීමට නොපැකිලෙන්න. Shwetha (talk) 04:19, 12 නොවැම්බර් 2022 (යූටීසී)[reply]


මෙම සංවාද පිටුව අයත් වන්නේ තවමත් ගිණුමක් තනා නැති හෝ එසේ කොට එනමුදු එය භාවිතා නොකරන හෝ නිර්නාමික පරිශීලකයෙකුටය.

එබැවින්, ඔහු/ඇය හැඳින්වීමට සංඛ්‍යාත්මක IP ලිපිනය භාවිතා කිරීමට අප හට සිදුවේ. පරිශීලකයන් කිහිප දෙනෙකු විසින් මෙවැනි IP ලිපිනයක් හවුලේ පරිහරණය කරනවා විය හැක. ඔබ නිර්නාමික පරිශීලකයෙකු නම් හා ඔබ පිළිබඳ අනනුකූල පරිකථනයන් සිදුවෙන බවක් ඔබට හැ‍ඟේ නම්, අනෙකුත් නිර්නාමික පරිශීලකයන් හා සමග මෙවැනි සංකූලතා ඇතිවීම වලක්වනු වස්, කරුණාකර ගිණුමක් තැනීමට හෝ ප්‍රවිෂ්ට වීමට කාරුණික වන්න.