පරිශීලක සාකච්ඡාව:112.135.62.202

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

අල් - කුර්ආන් පරිවර්තන යන ලිපිය මකාදැමීම අභියෝගයට ලක් කරමින් ඔබ එහි සාකච්ඡා පිටුවෙහි යොදා ඇති සටහන "මුස්ලිම් ඉතිහාසය ඇතුල්ත් කිරීම වැදගත්වේ.." යන්නයි. ඔම සටහන දැමුමට පෙර ලිපියෙහි මුල ඇති විස්තර කියෙවුවා නම් එසේ සටහනක් ඔබ නොදමනු ඇත. ලිපියෙහි මුල ඇති එම සටහන් වල ඇත්තේ මෙම ලිපියේ අන්තර්ගතය කුර්ආන් ලිපිය වෙත ගෙන ගිය බවයි. එකම අන්තර්ගය දෙතැනක තිබිය යුතු නොමැති බැවින් මෙම ලිපිය මකා දැමීමට යෝජිතය. මෙම ලිපියේ අන්තර්ගතය කුර්ආන් ලිපියේ ඇති බැවින් මුස්ලිම් ඉතිහාසය ඇතුල්ත් කිරීම වැදගත්වේ.. යන ගැටළුව පැන නොනගියි. ඉදිරියේදී මෙවැනි සටහන් යෙදීමේදී කල්පනාකාරී වන්න. -- ශ්වෙත (talk) 14:12, 21 ජූලි 2013 (යූටීසී)[reply]


මෙම සංවාද පිටුව අයත් වන්නේ තවමත් ගිණුමක් තනා නැති හෝ එසේ කොට එනමුදු එය භාවිතා නොකරන හෝ නිර්නාමික පරිශීලකයෙකුටය.

එබැවින්, ඔහු/ඇය හැඳින්වීමට සංඛ්‍යාත්මක IP ලිපිනය භාවිතා කිරීමට අප හට සිදුවේ. පරිශීලකයන් කිහිප දෙනෙකු විසින් මෙවැනි IP ලිපිනයක් හවුලේ පරිහරණය කරනවා විය හැක. ඔබ නිර්නාමික පරිශීලකයෙකු නම් හා ඔබ පිළිබඳ අනනුකූල පරිකථනයන් සිදුවෙන බවක් ඔබට හැ‍ඟේ නම්, අනෙකුත් නිර්නාමික පරිශීලකයන් හා සමග මෙවැනි සංකූලතා ඇතිවීම වලක්වනු වස්, කරුණාකර ගිණුමක් තැනීමට හෝ ප්‍රවිෂ්ට වීමට කාරුණික වන්න.