Jump to content

පරිශීලක සාකච්ඡාව:112.135.19.185

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 14කට පෙර by Singhalawap

ඔබ කෙතරම් පළපුරුදු අයෙකු වුවත් ඔබගේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට කශේරුකාවක් නැති වීම ගැන මම අතිශයින් කණගාටු වන අතර මෙසේ නිර්නාමක ලෙසින් පෙනී සිටීමට ගත් ව්‍යර්ථය මහත් අසාර්ථක බවද ප්‍රකාශ කර සිටිමි. -- අස්ලාන් (talk) 16:49, 18 දෙසැම්බර් 2011 (යූටීසී)Reply

අස්ලාන් සමග එකඟ වෙමි.
පුහුල් හොරා කරෙන් දැනේ !
Singhalawap (talk) 18:10, 19 දෙසැම්බර් 2011 (යූටීසී)Reply

මෙම සංවාද පිටුව අයත් වන්නේ තවමත් ගිණුමක් තනා නැති හෝ එසේ කොට එනමුදු එය භාවිතා නොකරන හෝ නිර්නාමික පරිශීලකයෙකුටය.

එබැවින්, ඔහු/ඇය හැඳින්වීමට සංඛ්‍යාත්මක IP ලිපිනය භාවිතා කිරීමට අප හට සිදුවේ. පරිශීලකයන් කිහිප දෙනෙකු විසින් මෙවැනි IP ලිපිනයක් හවුලේ පරිහරණය කරනවා විය හැක. ඔබ නිර්නාමික පරිශීලකයෙකු නම් හා ඔබ පිළිබඳ අනනුකූල පරිකථනයන් සිදුවෙන බවක් ඔබට හැ‍ඟේ නම්, අනෙකුත් නිර්නාමික පරිශීලකයන් හා සමග මෙවැනි සංකූලතා ඇතිවීම වලක්වනු වස්, කරුණාකර ගිණුමක් තැනීමට හෝ ප්‍රවිෂ්ට වීමට කාරුණික වන්න.