පරිශීලක සාකච්ඡාව:103.247.49.135
මාතෘකාවක් එක්කරන්නශාසනික වචන
[සංස්කරණය]දෑත් දෝවනය - අත් සෝදනවා
මල් නෙලීම - මල් කැඩීම
අවුලු පත් - අතුරු පස
දැහැත් - බුලත් විට
පැන් - වතුර
ගිලන් පස - තේ,කෝපී වැනි දෑ
අමදිනවා - අතුගානවා
පැන් පහසුවෙනවා - දිය නානවා
භේදජ්ජ - බෙහෙත්
ආවාසය - ලැගුම් ගෙය
සැතපෙනවා- නිදාගන්නවා
වඩිනවා- යනවා එනවා
ගිලන්පස වලදනවා -තේ බොනවා
වලදනවා- අනුභව කරනවා
සක්මන් කරනවා- ඇවිදිනවා
සිව්රු පොරවනවා -ඇදුම් අදිනවා
දේශනා කරනවා/වදාරනවා- කියනවා
ගන්ද කුටිය- නිදන කාමරය
අදනය-හාමුදුරුවන් යටට අදින ඇදුම
පාත්‍රය-හාමුදුරුවන් දන ්වලදන පිගාන
සාමනේර හිමි-පොඩි හාමුදුරුවෝ
වැලිමලුව-මිදුල
ඇබිත්තා-හාමුදුරුවන්ට ආව තේව කරන්න
දැලි පිහිය - කොන්ඩය හා රැව්ල කපන උපකරනය
වටාපත - බන දේශනා කරන විට අතේ ඇති අවාන
මෙම සංවාද පිටුව අයත් වන්නේ තවමත් ගිණුමක් තනා නැති හෝ එසේ කොට එනමුදු එය භාවිතා නොකරන හෝ නිර්නාමික පරිශීලකයෙකුටය.
එබැවින්, ඔහු/ඇය හැඳින්වීමට සංඛ්‍යාත්මක IP ලිපිනය භාවිතා කිරීමට අප හට සිදුවේ. පරිශීලකයන් කිහිප දෙනෙකු විසින් මෙවැනි IP ලිපිනයක් හවුලේ පරිහරණය කරනවා විය හැක. ඔබ නිර්නාමික පරිශීලකයෙකු නම් හා ඔබ පිළිබඳ අනනුකූල පරිකථනයන් සිදුවෙන බවක් ඔබට හැඟේ නම්, අනෙකුත් නිර්නාමික පරිශීලකයන් හා සමග මෙවැනි සංකූලතා ඇතිවීම වලක්වනු වස්, කරුණාකර ගිණුමක් තැනීමට හෝ ප්‍රවිෂ්ට වීමට කාරුණික වන්න.