පරිශීලක සාකච්ඡාව:වෙද මහතා

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
             ආසිරි කැමති නර 
             දම් අත් කාම මොක් පුර 
             සුව කරන පුවතර 
             ආයු වෙදේට කරව ආදර 
     පුරාන පුස්තකයන්ගෙන් පටන් පවත එන්න වූ මෙම කවිය දැකීමෙන්ම එහි අරුත අවබෝද කර ගත හැකිය ඉතින් මේ තරම් යුෂ රක දෙන්න වුද මෙලොවත් පරලොවත් දෙලොවම නොයෙක් සැප ලබා දෙන්න වුද මෙවන් ජිවන දර්ශනයක් ලොව ඍෂි මුනින් විසන් සොයා දන ගත අතර එම මුලදර්ම බාවිතය එහි ඇති නායකයන් හෙවත් මේ වන තුරු නොබිදිය හැකි සංකල්ප වලින් ගහනවා පවතින නිසා මෙතෙක් කලක් ආයු වේදය මෙන්ම සිංහල වෙදකමද ජීවමානව පැවතෙමින් නොයෙක් රෝගබඩයෝ සුවපත් කරමින් සරි සරණ ආකාරය දැකීම සිංහල නමින් උපත ලබා සිටින අප ඔබ සැමට ප්‍රීතියට කරුණක් නොවන්නේද . ලොවුතුර බුදු වරුන් විසින්ද අනු දන වලා එමෙන්ම ඉතා ප්‍රශස්ත සේවයක් වශයෙන් ගෙන හැර පෙන්වමින්ද එකී ක්‍රමවේදයන්ගෙන් සැකසු ඔසු බාවිතයට ගනිමින්ද ලොව පවතින තත්වයන් ඇත්ත ඇති සැටියෙන් දක්නා වූ බුදුන් විසින්ද පිළිගත් අතර ප්‍රයෝගිකව බවිතද කල බව තතු දත් කාටත් නොරහසකි /      
   ඍෂි මුනුන් යනු කවරහුද ......    එකල ලොව දර්මය ගවේෂණය කරන්නට නොයෙක් ධ්‍යාන ලබා ගනිමි උත්සුක වූ පිරිෂ් ඍෂි නමුන් ගැනේ ඉදින් සන්කයවක් කිවිය නොහැකිය රිශින්ගේ ගුණ ගැන සකු ස්ලෝකයක් මෙසේ සදහන් කරත් 
     rajas thamashayan nirmuktha prom jhana balenayeth -  ye shan thrikaala mamalan jhanan mawubayathan sada '
    apthan wishishta ...  යනුවෙන් ය 
 දුර ගුණයන්ගෙන් මිදී . සුමට ගුණයන් ඔප් නංවමින් තෙකල් හෙවත් තුන් කල් දැක්මේ නුනුවනින් සමන්විත , මොනවාද මේ තුන් කල් කියන්නේ . කාල තුනක් , මේ කාල තුන අතමයි 1 අතීත කාලය , 2 වත්මන් කාලය , 3 අනාගත කාලය දැන් පැහැදිලි නේද මේ වගේ ඍෂි වරුන්ට කල්ප ගණනක් අතීත අනාගත ස්මරණය කරන්න පුළුවන් මොකද වර්තමානය කියන්නේ නොපවථිඅ දෙයක්නේ ඔන්න දැන් මේ මොහොතේ වර්තමානය ගිලිහුන ...   මේ උත්තමයන්ට කියන තවත් ප්‍රදාන නමක් තම ආප්ත  යනුවෙන් ඒ නිසා මේ ඍෂින් විසින් දුන් උප දෙස් ආප්තෝපදේශ යනුවෙනුත් හැදින් වෙනවා 
     හුදෙක් වේද කෑම කියන්නේ රෝග සුව කිරීම පමණක් නොවේ . ලෙඩ හෙදෙන හේතු වලින් මග හරවා ගැනීම , සවසත් වෘත , ඒ වගේම දිවි ගෙවන ආකාරය 

. විශේෂම දෙය වන්න මෙහි සදහන් ඇති ප්‍රබලම වජිකරන ඔසු , අලුත් පරපුරක් තැනීමටත් ලිංගික තෘප්තිය නිසි අයුරින් ලබා ගන්න ආකාරයත් ගැන මෙහිදී වග විස්තර වෙනවා . ඒ ගැන ඉදිරියට කතා කරමු තවත් යම එක කල--වෙද මහතා (talk) 04:29, 26 මැයි 2017 (යූටීසී) යුතුයි[reply]

ලිංග බේදය[සංස්කරණය]

ස්ත්රී  පුරුෂ නපුන්සක යන බේදයන් ගැනත් ඔවුනොවුන්ගේ ගති පෙවතුම් ගැනත් විද්යාුත්මකව සහ අද්යපනිකව විස්තර සෙවීමට ගත උත්සාහයකි
        යහපතක්ම වේවා .....// 
සතුන් සහ ගස්,වැල් යනාදියෝ ආහාර , නින්ද සහ ලිංගික චර්යා යන කරුණු තුන මත යැපෙන්නෝ වෙති. බඩ ගින්න නිවා දැමීමටත් ජීවිතය පවත්වාගෙන යාම සදහාත් අහාර අවශ්යල වන්නේය . ඉදින් යමෙක් සුදහ ගින්දර උසුලා ගැනීමට අපාසුව මේ ගින්න නිවා ගැනීමට කෙසේ හෝ කුස පුරවා ගත යුතුයයි යන ආරම්මනයෙන් වස විෂ ආදිය අනුභවයෙන් කෝ තම කුස පුරවා ගන්නේනම් , ඊට කටයුතු යොදන්නේනම් හේ මෝඩ අඥනයෙකි . එම වසවිසෙන් කුස පිරි බඩ තුල ඇති ගින්න මොහොතකට නිවා දමන මුත් , එම අනුභව කල වස විෂ ඉතා ඉක්මනින් ශරීරය තුල ක්රිියාත්මක වී අපමණ දුක් වේදනාවන් ලබා දෙමින් ජිවිතයද හමාර කරවයි . 
   මේ ලෙසින්ම සමහර ජනී ජනයන් තම තුල ඇතිවන්න වූ ලිංගික උද්දීපනය සන්තර්පණය කර ගැනීමට සිතා අකටයුතු හෙවත් නොකළයුතු ක්රිලයා මාර්ග නොසිතා නොවිමසාම ක්රිසයාත්මක කරති. එලෙසින් එම අවශ්‍යතා සපුරා ගන්නා . නමුත් ඉන් පසුව ඔවුන් ජිවිත කාලයම නොයෙක් දුක් වේදනා විදින්නන් බවටත් , නින්දා අපහාස ලබන්නන් බවටත් , අවසන තම අත්මානුකම්පාවෙන් තැවෙමින් උන්මත්තක බවටත් පත්වීමට එයම හේතු වේ .මෙසේ නොවිමසා නොසිතා කරනු ලබන මෙකි ලිංගික උද්දීප්ත කටයුතු මෙලෙසින් වද වේදනා ගෙන දෙන්නේ තමාගේ සිතට කයට පමණක් නොවේ , තම සමිපතයින්ටත් , නෑ සිය දුවා  දරුවන්ටත් බිරිද විසින් සැමියාටත් සැමියා විසින් බිරිදටත් කෘජ්ජු  සාධය හෙවත් අපසුවෙන් සුව කලයුතු , හෝ අසාධය හෙවත් සුව කිරීමට නොහැකි රෝග බෝ කිරීමෙන් අනතුරුවය . 
    එසේ තෝරා බෙර ගැනීමකින් තොරව ලිංගික අසහවන් පරිහරණය කරන තැනැත්තන් අර පෙර කි ලෙස බඩගින්න නිවාදැමීමට වස විස ගිලදම සතුටු වන්නන්ට බලාපොරොත්තු වන්නන්ට සමාන බව දැන්විය යුතුය , 
    මිනිසා වස විෂ අනුබවය අතහැර දැමුවේ එය සිරුරට ඉතා අහිතකර බැවිනි , මොවුන් මෙම චනය කොතනින් ලැබඅ ගත්තේද .? ඔවුන් ඒ පිළිබද දැනුම ලබා ගත්තේ ඒ පිලිබදව අදීක්ෂණය කිරීමෙන් සහ , ඒ පිලිබදව අදීක්ෂණය කල අයගේ නිගමනයන්  පැහැදිලිව පිලිගනිමෙන්ය ඒ දැනුමෙන් සුදුසු අහාර පත්ය මොනවාදැයි දන ගත්තක් මෙන්ම ලිංගික කටයුතු ගැන දැනුමක් ලබා ගැනීමේන් නිසි මග කුමක්දැයි තමුන් තෝරා ගත යුතුය .  ඒ සදහා දැනුම අත්යමවශ්යකවෙයි. මිනිසාගේ ලිංගික දැනුම ලබා ගැනීම සදහා මිනිස් ලිංගික පද්දතියේ ඇති ගති ස්වබව ගැන සිත්අ බලලම වඇති . එහෙයින් මිනිසාගේ උපතේ පටන්ම මෙතරම් වෙදගත් වන ලිංගික චර්යා මොනවාදැයි මුල සිටම සාකච්චා කරන්නට උත්සහ කරමු. ඉවිතය යනු ලිංගික එක්වීම් පමණක් නොවන බව තරයේ සිත්හි දරාගෙන මේ විෂම ලිංගිකාෂාවෙන් මිදීම සදහාත් යමක් ඇබ්බැහි වීමට  පෙරතුවත් . එම උවදුරු සහිත අඩවියෙන් මිදීම සදහාත් මෙම පොත මගින් ඔබට ලැබෙන දැනුම පිහිටක් කරගනිව යන අරමුණින් යුතුව මෙම කර්තව්ය  පටන්ගත්තෙමි . 
     මිනිසා ලිංගික ඉන්ද්රියට කොපමණ වටිනාකමක් ඩි ඇත්ද යන බව 
1 සියල්ලට ප්ර ථමයෙන් පළමුව උපත ලැබූ බිලද ස්ත්රීය ලින්ගිකයෙකුද , පුරුෂ ලින්ගිකයෙකුද යන බව සොයා බල්ලිම . 

2 ඉපදෙන්නට සිටින දරුවා ස්ත්රීය ලින්ගිකද පුරුෂ ලින්ගිකද යන්නට සොයා බැලීමට පවත්නා ඇති මහත් උනන්දුව 3 නුතනයේ නොයෙකුත් තාක්ෂණික උපකරණ වල ආදරයෙන් ඉපදීමට පෙරම ගබිනියගේ කළලය විනිවිද බල ගහුද පිරිමිදැයි බේදය සූය බැලීම , මෙයනම් දැන් ඉතා සරුවටම සිදු කරන අතර බටහිරයන් සදහන් කරන ලෙසට එම ලේසර කිරණ මගීන් තම දරුවාගේ මොලයේ ස්නායු පද්දතියට මොන තරම් පීඩනයක් සිදු උවද එය එසේම සිදු කිරීම දෙන දැන් විලාසිතාවකි. මෙකි නොකී කරුණු දෙස බැලීමෙන් ලිංගික ඉන්ද්රියට මනිස කොතරම් මුල් ස්ටනයක් ඩි ඇත්ද යනවග සිත ගත හැකිය .

       මවගේ ගර්බශයේ පිලිසිදාගන යොන් මගින් පිටතට පැමිණෙන  බිලිදට පළමුව ලිගික හැගීමක් ඇති වන්නේ මවගේ පියුරු තුඩට දෙතොල තබා කිරි උරණ සැනෙන් යයි මේ පිලිබදව පරීක්ෂණ පවත්වන්න වූ බටහිර ගති විද්වතුන්ගේ මතයයි , ආශාව මුල් කරගන ආදරය (කැමැත්ත ) ද එය මුල් කරගන රාගයද පන නගින බැවින් එම මතය අසත්යකයි අපට එකවරටම ඉවත කෙලිය නොහැකිය . නමුත් ම පොඋද්ගලිකවම එම මතය පිළිගැනීමට මැලිකමක් දක්වන්නේ  එය අපුල ජුගුප්සාජනක හැගීමක් මිනිසා කෙරේ වර්දනය කරවන බැවිනි . 
       උපතින් පසු ළදරුවාගේ ලිංග බේදය තෝරා ඒ අනුව බිලිදාට ස්ත්රීල හෝ පුරුෂ ලිංගික නමක් තබයි . යම් අවස්ථාවක ස්ත්රින්දයි පුරුශයින්දයි නිශ්චය කර ගැනීමට අපහසු සාමාන්යළ ස්වාබවයට වැඩ වෙනස් හද ගත ලිංග ඉන්ද්රිමයයන් සහිතව උපදන දරුවන් වෙත් .ඔවුන් ස්ත්රීඉ පක්ෂයට හෝ පුරුෂ පක්ෂයට වෙන්කළ නොහැකිවාක් මෙන්ම දෙපිරිසටම පොදු ලක්ෂනයෝ පෙන්වන්නොවෙති . ඔවුන් උබය නපුන්සකයින් ලෙස හැදින්වීම සුදුසු යයි සිතමි , මොවුන් විසින් මෙම ලිංග විපර්යාස තත්වය ඉතා තදින් සගවාගෙන ජීවත්වෙන අතර සමහරවිට අස්වබවික හෝ අප්ර සිද්ද ලිංගික හැසිරීම් ඇත්තාහු වෙත් 
      මෙලෝ එලිය දුටු දරුවාගේ හදවතේ සිදුරක් බෂ උච්චාරණය කිරීමේ නොහැකියාවක් , අත් පා හසුරුවා ගැනීමේ අපහසුතාවක් මෙන්ම මල මුත්රදිය පාලනයකින් තොරව පිආවිමත් යනාදිය ස්වාබවයෙන්ම සිදුවේ. ක්රරමක් ක්රනමයෙන් මෙම පාලනය කල නොහැකි ද පාලනය කල හැකි තත්වයට පත්වන අහාර මල මුත්රප පිටකරන ස්ථානයන්ගේ පලනායකිරීමේ හැකියාවද ළදරුවන් විසින් ලබා ගණිත එවිට එම දරුවට එබේ මල මුත්රේ අඩිය පහවීම සිදු නොවේ , ඒ සදහා සිතුවිලි ඇතිකර පහකළ යුතු තත්වයට පහවේ. හෙවත් ඒවා පහ කිරීමට සුදුසු තැනක් ලැබෙන තුරු ඉවසා සිටීමේ හැකියාවක්  ලැබේ