පරිශීලක සාකච්ඡාව:විජයන්ති කලා
මාතෘකාවක් එක්කරන්නසාදරයෙන් පිළිගනිමු!
[සංස්කරණය]ආයුබෝවන් කියමින්, විජයන්ති කලා, විකිපීඩියාවට සාදරයෙන් පිළිගනිමු! ඔබගේ දායකත්වයන් සඳහා ඔබට ස්තූතිවන්ත වෙමු. ඔබ විකීපීඩියාවට ඇලුම් කරතැයි හා එයට දායකත්වය සපයමින් එය බොහෝ කල් ඇසුරු කරතැයි පතමි. අවාසනාවකටදෝ, ඔබ විසින් තැනුනු , ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ වැනි, පිටු එකක් හෝ කිහිපයක් හෝ විකිපීඩියාවේ මාර්ගෝපදේශන සමහරකට නොගැලපිය හැකි අතර, විකිපීඩියාව තුල එම පිටු රඳවා ගැනීම අපහසු විය හැක.
ඔබ විසින් කියවීමට කැමැති ඇති හා ලිපි තැනීම සම්බන්ධයෙන් ලියැවී ඇති ඔබගේ පළමු ලිපිය නමැති පිටුවක් ඇත. ඔබ තවදුරටත් අපැහැදිලි තත්ත්වයක සිටි නම් හා උදවු පතා සිටි නම්, කරුණාකර තේ කඩයට ගොඩවුනොත්, ඔබ සතු ගැටළුවලට පළපුරුදු සහිත විකිපීඩියානුවෝ එහිදී පිළිතුරු සපයනු ඇත! නැතහොත්, මෙම පිටුවෙහි ඔබ විසින් {{මට උදවු වන්න}} යන්න ටයිප් කර, ඉන් ඉක්බිතිව ඔබගේ ප්‍රශ්නය සඳහන් කලොත්, කවුරුන් හෝ මද වේලාවකින් ඔබගේ ප්‍රශ්න වලට පිළිතුරු සපයනු ඇත. නවකයන් සඳහා ප්‍රයෝජනවත් සමහරක් හොඳ සබැඳි කිහිපයක් පහත සඳහන් කෙරෙයි:
- ලිපියක් ඇරඹීම
- ඔබගේ පළමු ලිපිය
- ජීවත් වන පුද්ගලයන්ගේ චරිතාපදාන
- විශිෂ්ට ලිපියක් ලියන්නේ කෙසේද
- විකිපීඩියාවේ පංචස්තම්භ
- උදවු පිටු
- නිබන්ධනය
විකිපීඩියාවේ සංස්කරණය කිරීම ප්‍රීතියෙන් භුක්ති විඳිමින් එහි විකිපීඩියානුවෙක් ලෙසින් රැඳී සිටිනු ඇතැයි විශ්වාස කරමි! සිව් නාසික්‍ය ලකුණු (~~~~) භාවිතා කරමින් සාකච්ඡා පිටු තුල ඔබගේ නම අත්සන් කිරීමට කාරුණික වන්න; මෙසේ කිරීමෙන් ඔබගේ නම සහ දිනය ස්වයංක්‍රීය ලෙසින් සටහන් වනු ඇත. ඔබට කිසියම් ප්‍රශ්න තිබේ නම්, විකිපීඩියා:ප්‍රශ්න වෙත පිවිස හෝ මගේ සාකච්ඡා පිටුවෙහි හෝ ඒවා විමසන්න. නැවතත්, ඔබ සාදරයෙන් පිළිගනිමු! ★ Ttheek ⏵ 17:57, 22 ජූලි 2025 (යූටීසී)

මෙය ඔබ තැනූ පළමු ලිපිය නම්, ඔබගේ පළමු ලිපිය ලිවීමට මාර්ගෝපදේශනය ඔබ විසින් කිව යුතුව ඇත.
ලිපි තැනීමට සහය වීමට, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම සලකා බැලීමට ඔබට අවශ්‍ය විය හැක.
ආයුබෝවන්, විකිපීඩියාවට ඔබ සාදරයෙන් පිළිගනිමු. මෙම දැන්වීම විසින් දැක්වෙනුයේ, ඔබ විසින් තැනුනු පිටුව, අත්හදාබැලීම් පිටුවක් ලෙසින් ඉක්මන් මකාදැමීමේ උපමානයන්හී G2 කොටස යටතේ ටැග යොදනු ලැබූ බවත්, එය මකාදැමුණු හෝ විගසින් මකා දමනු ලබන හෝ බවත්ය. ඔබ විසින් කෙරෙන වෙනත් අත්හදාබැලීම් සඳහා, කරුණාකර වැලිපිල්ල භාවිතා කරන්න. අපගේ විශ්වකෝෂයට දායකත්වය සැපයීම පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කිරීමට රිසි නම් පිළිගැනීමේ පිටුව බලන්න.
මෙම හේතුව නිසා මෙම පිටුව මකා දැමිය යුතු නොවේ යැයි ඔබ අදහස් කරන්නේ නම්, මෙම නම් කිරීම වැරදි බවට කියා පෑම සඳහා ඔබ විසින් පිටුව වෙත යෑමෙන් සහ "මෙම ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතැන ඔබන්න" ලෙසින් නම් කර ඇති බොත්තම එබීමෙන් එසේ කල හැක. මෙසේ කිරීමෙන් පැහැදිලි කිරීමට ඔබට අවකාශ ලැබෙනු ඇත්තේ මෙම පිටුව මකා දැමීම නොකල යුත්තේ ඇයිදැයි ඔබ විශ්වාස කරන්නේ ඇයිද යන්න පිළිබඳවය. කෙසේවෙතත්, ඉක්මන් මකාදැමීම සඳහා පිටුවක් ටැග් කිරීමෙන් පසුව එය විගසින් ඉවත් කල හැකි බවට සිහි තබා ගන්න. ඔබ විසින්ම ඉක්මන් මකාදැමීමේ ටැගය ඉවත් නොකල යුතු නමුදු, විකිපීඩියාවේ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශන අනුව යමින් තොරතුරු එක් කිරීමට නොපැකිලෙන්න. මෙම පිටුව මකා දමනු ලැබ ඇත්නම් හා, ඉදිරි ආශ්‍රයන් හෝ වැඩිදියුණුව සඳහා මකා දැමුනු කරුණු යළි සමුද්ධරණය අවශ්‍ය නම්, කරුණාකර මකාදැමීම කල පරිපාලකයා හා සම්බන්ධ වීම හෝ, ඔබ දැනටමත් එසේ කර තිබේ නම්, ඔබට මෙහි අභියාචනයක් බහා ලීම හෝ සිදු කල හැකිය. ★ Ttheek ⏵ 17:57, 22 ජූලි 2025 (යූටීසී)
තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන් සාමූහිකය වෙනත් පිටුවකට ගෙන යෑමට → විශේෂ:පිටුව ගෙන යන්න/තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන් සාමූහිකය. ලිපි පිළිබද ගැටලු අදාල ලිපියේ සාකච්ඡා පිටුවට යොමු කරන්න. වෙනත් සදහා උදවු කවුළුවට යොමු වෙන්න. —★ Ttheek ⏵ 05:46, 26 ජූලි 2025 (යූටීසී)
මුදිතා අස්කින් යන ලිපිය ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීම
[සංස්කරණය]
ඔබ විසින් නිර්මාණය කර තිබෙන පළමු ලිපිය මෙය නම්, ඔබගේ පළමු ලිපිය ලිවීම සඳහා වූ මාර්ගෝපදේශන රචනය කියවීම ඔබට ප්‍රයෝජනවත් විය හැක.
ලිපි නිර්මාණය කිරීමට උපකාරයක් වශයෙන්, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම පිළිබඳව ඔබේ අවධානය යොමුකරන්න.
මුදිතා අස්කින් ලිපිය විකිපීඩියාවෙන් ඉක්මන් ඉවත් කිරීම සඳහා යොමුව ඇත. මෙය ඉක්මන් මකාදැමීමේ උපමානයෙහි A7 ඡෙදය යටතේ සිදුකර ඇත්තේ මෙම ලිපිය පුද්ගලයෙක්, සංවිධානයක් (කණ්ඩායමක්, සමාජයක්, ව්‍යාපාරයක්, etc.) හෝ අන්තර්ජාල අන්තර්ගත ගැන වන නමුත්, එය විශ්වකෝෂයට ඇතුලත් කිරීම සඳහා සුවිශේෂී බව හෝ වැදගත්කම ගැන සඳහනක් නැති බැවිනි. ඉක්මන් මකාදැමීමේ උපමානය යටතේ මෙවැනි ලිපි ඔනෑම මොහොතක ඉවත් කලහැක. කරුණාකර වැදගත් යයි සැලකිය යුතු ලිපි ගැන මාර්ගදේශනය කියවන්න..
ඉහත හේතුව පදනම් කොට ගනිමින් මෙම ලිපිය මකාදැමිය නොයුතු යැයි ඔබ සිතනවානම්, එම පිටුව මත වූ මෙය ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතන ඔබන්න යනුවෙන් සළකුණු කල බොත්තම ක්ලික් කොට ඔබට මෙම යෝජනාවට විරුද්ධ විය හැකියි. මෙම පිටුව මකානොදැමිය යුතු යැයි ඔබ විශ්වාසකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය ඔබට අවස්ථාවක් ලබා දෙනු ඇත. කෙසේනමුදු, පිටුවක් ඉක්මන් මකාදැමීමේ යෝජනාව යටතේ වරක නම්කිරීමෙන් අනතුරුව, එය ප්‍රමාදයකින් තොරව ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකි බව අවධාරණයට ගන්න. කරුණාකර පිටුව මත වූ ඉක්මන් මකාදැමීමේ යෝජනාව සහිත ටැගය ඔබ විසින් ඉවත් නොකිරීමටද වගබලා ගන්න. එසේම විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්ට අනුකූලව ලිපියට වැඩිදුර තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කරන්නේනම් ඒ සඳහා පසුබට නොවන්න. උක්ත ලිපිය යම් අවස්ථාවක මකාදැමුණහොත්, එම මකාදැමුණු තොරතුරු අනාගත සමුද්දේශ සඳහා හෝ වැඩි දියුණුකිරීම සඳහා නැවත ලබාගැනීමට ඔබ අදහස් කරන්නේ නම්, කරුණාකර ලිපිය මකාදැමූ පරිපාලකවරයා සම්බන්ධ කොටගන්න, නැතහොත් ඔබ මේ වන විටත් එය සිදුකොට ඇත්නම්, මෙම ස්ථානයේ ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් සිදුකරන්න. ★ Ttheek ⏵ 06:01, 26 ජූලි 2025 (යූටීසී)
විනීගෙ හෝල්ට් යන ලිපිය ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීම
[සංස්කරණය]
ඔබ විසින් නිර්මාණය කර තිබෙන පළමු ලිපිය මෙය නම්, ඔබගේ පළමු ලිපිය ලිවීම සඳහා වූ මාර්ගෝපදේශන රචනය කියවීම ඔබට ප්‍රයෝජනවත් විය හැක.
ලිපි නිර්මාණය කිරීමට උපකාරයක් වශයෙන්, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම පිළිබඳව ඔබේ අවධානය යොමුකරන්න.
ආයුබෝවන්! සිංහල විකිපීඩියාවට ඔබව සාදරයෙන් පිළිගනිමු. ඔබ විසින් තැනූ විනීගෙ හෝල්ට් යන ලිපිය සිංහල විකිපීඩියාවෙන් ඉක්මන් ඉවත් කිරීම සඳහා යොමුකොට ඇති බව මෙම පණිවුඩය මගින් අප ඔබට දැනුම් දෙමු. ඉතා කෙටි ලිපියක් වන එහි, පාඨකයාට කියැවීම පිණිස අන්තර්ගතව ඇත්තේ ඉතාම සුළු හෝ ශුන්‍ය සන්දර්භයක් වීම හේතුවෙන්, විකිපීඩියා ඉක්මන් මකාදැමීමේ උපමාන A1 ඡේදය යටතේ එම යොමුකිරීම සිදුකොට තිබේ. කෙටි ලිපියක් සඳහා ඇතුලත් විය යුතු අවම තොරතුරු ප්‍රමාණය සම්බන්ධයෙන් වූ අපගේ සම්මතයන් දැනගැනීම සඳහා කරුණාකර විකිපීඩියා:අංකුර ලිපි යන ලිපිය බලන්න. එසේම තනනු ලබන ලිපි වැදගත් මාතෘකාව/විෂයයකින් සමන්විත විය යුතු අතර, ලිපියෙහි පවතින අන්තර්ගතයන් සත්‍යපනය කිරීමට සුදුසු විශ්වාසනීය මූලාශ්‍රද දක්වා තිබිය යුතුවේ.
ඉහත හේතුව පදනම් කොට ගනිමින් මෙම ලිපිය මකාදැමිය නොයුතු යැයි ඔබ සිතනවානම්, එම පිටුව මත වූ මෙය ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතන ඔබන්න යනුවෙන් සළකුණු කල බොත්තම ක්ලික් කොට ඔබට මෙම යෝජනාවට විරුද්ධ විය හැකියි. මෙම පිටුව මකානොදැමිය යුතු යැයි ඔබ විශ්වාසකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය ඔබට අවස්ථාවක් ලබා දෙනු ඇත. කෙසේනමුදු, පිටුවක් ඉක්මන් මකාදැමීමේ යෝජනාව යටතේ වරක නම්කිරීමෙන් අනතුරුව, එය ප්‍රමාදයකින් තොරව ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකි බව අවධාරණයට ගන්න. කරුණාකර පිටුව මත වූ ඉක්මන් මකාදැමීමේ යෝජනාව සහිත ටැගය ඔබ විසින් ඉවත් නොකිරීමටද වගබලා ගන්න. එසේම විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්ට අනුකූලව ලිපියට වැඩිදුර තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කරන්නේනම් ඒ සඳහා පසුබට නොවන්න. උක්ත ලිපිය යම් අවස්ථාවක මකාදැමුණහොත්, එම මකාදැමුණු තොරතුරු අනාගත සමුද්දේශ සඳහා හෝ වැඩි දියුණුකිරීම සඳහා නැවත ලබාගැනීමට ඔබ අදහස් කරන්නේ නම්, කරුණාකර ලිපිය මකාදැමූ පරිපාලකවරයා සම්බන්ධ කොටගන්න, නැතහොත් ඔබ මේ වන විටත් එය සිදුකොට ඇත්නම්, මෙම ස්ථානයේ ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් සිදුකරන්න. ★ Ttheek ⏵ 14:11, 27 ජූලි 2025 (යූටීසී)