පරිශීලක සාකච්ඡාව:ඩිලාන් වීඑසේකර
මාතෘකාවක් එක්කරන්නප්රිශ්න දෙකටම පිළිතුරු සපයන්න. (ලකුණු 10 බැගින් මුලු ලකුණු 20). 1).යොෂුවා පොතේ සිට රාජාවලිය පොත දක්වා ඇති දේවධර්මය පහදා දී දෙවියන්වහන්සේගේ සැලැස්ම ක්රි)යාත්මක වූ ආකාරය පහදා දෙන්න. 2).විනිෂ්චයකාරයා හා රූත්ගේ පොත් තුලින් ඔබ ඉගෙනගත් දෑ විස්තරාත්මකව ලියන්න.
ප්රිශ්න සියල්ලටම කෙටි පිළිතුරු සපයන්න. (ලකුණු 2 බැගින් මුලු ලකුණු 30). 1.ගිලිගාල් හිදී සාවුල් විසින් කලාවූ අණුවන ක්රි යාව කුමක්ද?
2.සාවුල් සැබැවින්ම පසුතැවිලි වුනේද? එබගේ උත්තරය ඔප්පුකරන්න.
3.ඊශ්රා්යෙල් හි රජු හැටියට දාවිත් ආලේප කලේ කෙසේද?
4.නාතාන් දිවැසිවරයා දාවිත්ට කිරීමට අවසර දුන්නේ කුමක්ද?
5.දාවිත් කලාවු පාපය තුලින් ඔබට ඉගෙන ගත හැකි පාඩම කුමක්ද?
6.බෝවස්ගේ පතුල් ලග රූත් වැතිරීමට හේතුව කුමක්ද?
7.රූත්ගේ චරිතය තුලින් ඉගෙනගත හැකි පාඩම් මොනවාද?
8.එස්තර් බිසව රජුගෙන් ඉල්ලා සිටියේ කුමක්ද?
9.එස්තර් බිසව රජු ඉදිරියට යාමට මැලිවුයේ මන්ද?
10.සෙරුබ්බාබෙල් කිරිමට උත්සහගත් වැඩය කුමක්ද?
11.එස්රා සමග බබිලෝනියේ සිට ආවේ කවුරුන්ද?
12.මනුෂයින්ගේ නායකයින් එස්රාට පැවසුවේ කුමක්ද?
13.නෙහෙමියා හනානිගෙන් විමසුවේ කුමක්ද?
14.නෙහෙමියා දෙවියන්වහන්සේට කල යාච්ඤාව සාරාංශගත කරන්න.
15.යුදෙව්වන් බොහොමයකගේ විවාහයන්වල තිබූ වැරැද්ද කුමක්ද?
Start a discussion with ඩිලාන් වීඑසේකර
Talk pages are where people discuss how to make content on විකිපීඩියා the best that it can be. Start a new discussion to connect and collaborate with ඩිලාන් වීඑසේකර. What you say here will be public for others to see.