පරිශීලක සාකච්ඡාව:ඩිජිටල්0සෝමේ

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

Afd සිද්ධිය[සංස්කරණය]

සෑහෙන්න කාලෙකට පස්සේ කෙනෙක් විවාදයට තුඩුදෙන ලිපියක් නියම පාරෙන් මකන්න යෝජනා කරලා තියෙනවා. ඒ ගැන නම් සතුටුයි. ඒත් මොකද පාරේ ගොඩක් අඩුපාඩු ඇවිල්ලා තියෙන්නේ? උපදෙස් හොයාගන්න බැරිකම වත් ද?--Lee (talk) 00:02, 31 ඔක්තෝබර් 2020 (යූටීසී)[reply]

@Lee: නිවැරිදිව යමක් කිරීම පිළිබඳ ව සතුටුයි. එහෙත් ඔබ අවසානයේ පැවසූ කාරණාව පැහැදිලි නැහැ. තවදුරටත් පැහැදිලි කරන්නට පුළුවන් නම් කදිමයි. ස්තූතියි. --ඩිජිටල්0සෝමේ (talk) 15:26, 11 නොවැම්බර් 2020 (යූටීසී)[reply]
බොහෝ දෙනෙක් දන්නේ ඉක්මන් මකා දැමීමේ ක්‍රමය (CSD) විතරයි. Bhanu gunasekara වාගේ ලිපියක් සාමාන්‍ය මකා දැමීමේ ක්‍රමය හරහා ගෙනියන එක තමා වඩා නිවැරදි. ඒකයි මම හොඳ කිව්වේ. හැබැයි AfD ක්‍රමවේදය සම්පූර්ණ කරලා නෑ නේද? Lee (talk) 18:26, 11 නොවැම්බර් 2020 (යූටීසී)[reply]
@Lee: සමාවෙන්න, මම විකිපීඩියාවට තරමක් අලුත්. යම් මඟපෙන්වීමක් ඔබට කරන්නට පුළුවන් නම් විශිෂ්ටයි. වැරැද්ද පෙන්වූවාට තුති. --ඩිජිටල්0සෝමේ (talk) 17:50, 12 නොවැම්බර් 2020 (යූටීසී)[reply]