පරිශීලක:Snssampath
පලංචියෙන් ලී ඉරීම.
**********************
කපා ගත් ගස එතැනදීම ඉරා ගැනීමට පැරණි ගැමියා පුරුදුව සිටියහ.ගස අවශ්‍ය පමණට කුට්ටි කර තවත් කුඩා කුඩා කදන් ආදාරයෙන් මැස්සක් බැඳ.කොටය ඉහලට ඔසවා කියත් ආදාරයෙන් ඉරා ගැනීම ...එකල සිරිත විය..මෙම කර්මාන්තය කර ජීවිකාව රැකගත් පිරිසක් සිටියහ....
පලංචියක දමා ලී ඉරීම අද කාලේ ගී සින්දු හෝ වෙනත් ලිඛිත නිර්මාණයකදී පමණක් නෙත ගැටෙන කර්මාන්තයක් වුව ලී ඉරීම ඈත එපිට හද්දා පිටිසර ගම්වල අදත් කලාතුරකින් දකිත හැකි සමාජයෙන් වහන්වෙමින් යන අපූරු දෑතේ කර්මාන්තයකි.
ලී ඉරීම
ලී ඉරීම සඳහා ප‍්‍රධානවන්නේ ඉරුම් කියතයි. ඉරුම් කියතක් සම්පූර්ණවීමට නම් එයට නොහොරිය හා පෙට්ටිය එකතු කරගත යුතුය. එයට අමතරව, පොරොව, වෑය, බණ්ඩි කියත, බටපොතු පීරි හා තුන්හුලස් පීරි, දත් අඬුව උල්පිහිය බල්ලො (බලූකට්ට) කුඤ්ඤ, පීරි කූඩය, හා පලංචිය (පට්ටලේ) යන උපාංගද ලී ඉරීමට අවශ්‍යම වෙයි.
විවෘත වෙළෙඳපොළ ක‍්‍රමය බිහිවීමත් සමගම අනෙකුත් නවීන භාණ්ඩ සේ ම, ජංගම ලී ඉරුම් යන්ත‍්‍ර, දම්වැල් කියත් වැනි ලී ඉරුම් යන්ත‍්‍ර භාවිතයට පැමිණීමත් සමගම සාම්ප‍්‍රදායික ලී ඉරුම් කර්මාන්තය අභාවයට ගියේය. එයට ප‍්‍රධාන හේතුවවන්නේ යන්ත‍්‍ර භාවිතයට වඩා ඉරුම් කියත යොදාගෙන ලී ඉරීම දුෂ්කර මෙන්ම කල්ගතවෙන කාර්යයක්වීමයි. එයට අමතරව තවත් විවිධ හේතුද මේ කෙරෙහි බලපා ඇති බව කිව හැකිය. අතීතයේදී ගේ දොර ඉදිකිරීම මෙන්ම ගෘහභාණ්ඩ සෑදීම සඳහා අවශ්‍ය ලෑලි, රීප්ප, උළුවහු කඳන්, පරාල, බාල්ක වැනි සියලූම දැව වර්ග ඉරාගන්නේ පලංචියෙහි තබා ඉරුම් කියතෙන් ඉරාගැනීමෙනි.
ඔවුන්ටෝච්බැටරිවලඇතුලේතිබෙනකලුපාටරසායනයදියකරඒවගේනූල්ඔබලතමයිකොටේඉරනline එකඅඳින්නේ. ඔවුන්ගේබාහුඉතාශක්තිමත්.
දෙන්නාමාරුවෙන්මාරුවට්තමයිඉරන්නේයටඉන්නඑක්කනාදිගටමඋඩබලාගෙනඉරන්නඅමාරුනිසා. ඔවුන්කියතටගොඩක්බරයොදන්නැහැ. ඔහේසෙමෙන්ඉරෙන්නහරිනඑකයිකරන්නේ. මේකටඉහලනිපුණතාවයක්තියෙන්නඕනේ.
සමහරවිටතෙවැන්නකුගේසහයත්ලබාගන්නවාලීඉරීමට. ඔහුත්පලන්ච්යේඋඩ වැඩකරන්නේ, කියතඉහලටගැනීමසඳහාසහයවීමයිඔහුගේකාර්යය.ඔහුටඅල්ලාගැනීමටකුඩාලීමිටක්කියතේපළලින්වැඩිකොණේමුදුනෙන්සවිකරනවා.
ඉරුම්පට්ටලේබඳින්නෙත්, බොහෝවිටඋතුර- දකුණදිසාවලටපිහිටන්නයි,එතකොටහිරුරශ්මියෙන්ඇස්වලටඑනඅපහසුවඅවමකරගන්නපුළුවන්නිසා.
ඉරීමපහසුවෙන්නකොටසක්ඉරණලද....පරතරයටලීඇබයක්ගහනවා.....ඉරීමඅතර.මඟනතරකරතිබූකඳමතටවඳුරෙක්ඇවිත්වාඩිවෙලා....ඒ......මේ....පැත්තහරවාවාඩිවෙලාතියෙනවා.......වඳුරගේනැට්ටඒපරතරයමැදින්පහළටගියාලු...එහෙමතියෙනවිට.....හිරකරතිබූ...ඇබයදැකඅල්ලාසොලවමින්සිටිවිට......ඇබයගැලවීවඳුරාගේඅතටආවලු......දෙයියනේ....මොනව....කරන්නද..? නැට්ටහිරඋනාලු......ලෑලිදෙකමැද්දට.....
අපේජනවහරේතියෙනකතාවක්තමාඒ......අනවශ්‍යවැඩකරන්නගියවඳුරාටසිදුවුනුඇබැද්දියපාඩමකටගෙනතමන්ගේපාඩුවේඉන්නලෙසඅපටපාඩමක්දකියාදීඇත.
නවීන යන්ත්‍ර භාවිතාවට පැමිණි පසු දින ගණනාවක් ගතවන ගොරහැඩි මෙම ක්‍රියාව ක්‍රමයෙන් අප අතරින් ඈත්වී යන බව පෙනේ..