Jump to content

පරිශීලක:Samitha M

විකිපීඩියා වෙතින්

Maharaja kansa theme song. මහරජ කන්සා තේමා ගීතය....


අනුරාගික නෙතු මානේ පිය නගලා

මන්දාකිණි තරු යායේ සැරිසරලා

සිහින මවනා දෙනෙත සොයලා

පවන කලතා හැඟුම ගවසා

අහස කළඹා ඔබම සොයනා

දිවිය නොතකා ඔබම පතනා

ශුංගාරිය සොයා මන්දාකිණි ගෙවා

මහා මෙර දවා ඔබ වෙත ලං වෙමි සදා

මා ඔබෙ දෑතම දරා

ගෙන යමි ලෝකය පුරා

ආදර හී සර යවා

ඔබ වෙත ලං වෙමි සදා

රෑ මැව් හීනය පුරා

ඔබෙ රුව මා දුටු නිසා

ලෝකය පාමුල තියා ඔබ වෙත ලංවෙමි සදා

ආශා ලං ලං වේදෝ සැමදා

මා ඔබෙ දෑතම දරා

ගෙන යමි ලෝකය පුරා

ආදර හී සර යවා

ඔබ වෙත ලං වෙමි සදා

රෑ මැව් හීනය පුරා

ඔබෙ රුව මා දුටු නිසා

ලෝකය පාමුල තියා ඔබ වෙත ලංවෙමි සදා

මගෙ හදවතේ රුව මැවේ

නිල් නෙතු ඇගෙ මට දැනේ

හැඟුමන් මැවේ රෑ තුන් යමේ

ඔබ ගැන නිතරම සිතේ

සිතුවිලි මගේ සසල වේ

මල් පිනි වගෙ සුව දැනේ

රිදුමන් නොදේ මතු කිසිදිනේ

ඔබෙ නෙතු නිතරම මැවේ

මා ඔබෙ දෑතම දරා

ගෙන යමි ලෝකය පුරා

ආදර හී සර යවා

ඔබ වෙත ලං වෙමි සදා

රෑ මව් හීනය පුරා

ඔබෙ රුව මා දුටු නිසා

ලෝකය පාමුල තියා ඔබ වෙත ලංවෙමි සදා

ආශා ලං ලං වේ දෝ

යන්තම් පාවී යන් යන්නේ දෝ සැමදා...

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Samitha_M&oldid=418855" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි