පරිශීලක:Pasindu viraj
ඩැනියල් රැඩ්ක්ලිෆ්
ඩැනියල් ජැකොබ් රැඩ්ක්ලිෆ් යනු ඉංග්‍රීසි ජාතික නිරූපන ශිල්පියෙකි.මෙම ශිල්පිය ඔබ හොදින් දන්නේ ජේ.කේ.රෝලින් විසින් රචිත හැරී පොටර් කතා මාලාවෙ හැරී පොටර්ට පන පෙව් නිරූපන ශිල්පියා ලෙසය.
ඉපදුනේ:- 1989 ජූලි 23.එන්ගලන්තයේ ලන්ඩන් හිදීය.