පරිශීලක:Nadisha nirmana herath

විකිපීඩියා වෙතින්

නම : හේරත් මුදියන්සේලාගේ නදීෂ නිර්මාණ හේරත්


   කුරුණෑගල මලියදේව පිරිමි විදුහලේ ආදිශිෂ්‍යයෙකු වන ඒ මහතා පාසැල් කාලයේ පටන්ම ග්‍රන්ථකරණය පිලිබදව හසල දැනුමක් ලැබ ඇත්තේද පොත පත වැඩපුර කියවීම නිසාමය.උසස්පෙලට පසුව වුවද පුවත්පත් කලාව ගැන සිහින මැවූ ඔහු එක්තරා පෞද්ගලික ආයතනයක අලෙවිකරණයේ නිරත වන අතර ඔහු මූල්‍ය ,ශ්‍රව්‍ය දෘශ්‍ය ,කාර්යාලීය උපකරණ ආදී ආයතන ගණනාවක නිලධාරීවරයෙකුගේ සිට සහය කලමණාකාරීත්වය දක්වා ඉහල සේවයට යයි.
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Nadisha_nirmana_herath&oldid=418552" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි