පරිශීලක:Halwathura.IRQUE.UOC
| ||
|
මගේ නම රසිකා නිල්මිණී හල්වතුර. මම කොළඔ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය විහේෂවේදී උපාධි අපේක්ෂිකාවක්මි. මාගේ ලියාපදිංචි අංකය 03 BA 12293 වේ. මා අධ්‍යාපනය ලද පාසල වනුයේ මතුගම ශාන්ත මේරි මහා විද්‍යාලයයි.
මගේ දායකත්‍වය[සංස්කරණය]
අපේ මිතුරු කැළ[සංස්කරණය]
මෙම පරිශීලකයා Student.IRQUE.UOC සාමාජිකයෙකි |