පරිශීලක:GeeshanN
ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව: ශ්‍රී ලංකාවේ ලේඛන වංශකථාවේ භූමිකාව.
01 හැඳින්වීම.
ලේඛනාරක්ෂණ යනු කුමක්ද? එය අපගේ රටේ ඉතිහාසය නීතිමය වටිනාකම් සහ සංස්කෘතික උරුමය සුරැකීම සඳහා ඉතා වැදගත් ක්ෂේත්රයකි ශ්රී ලංකාවේ ලේඛනාරක්ෂණ ඉතිහාසය දශක ගණනක් පුරා දිව යයි
02 ආරම්භය.
ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව 1947දී ආරම්භ කරන ලදී. එය රාජ්ය ලේඛන එකතු කිරීම සහ සුරැකුම් කිරීම සඳහා පිහිටුවන ලදි.
03 වර්තමාන කාර්යභාර.
දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්යභාරයන්ට රාජ්ය ලේඛන එකතු කිරීම. සුරැකුම් කිරීම පරිගණකකරණය කිරීම. සහ පර්යේෂණ සඳහා පහසුකම් සැපයීම ඇතුළත් වේ.
04 ලේඛන වර්ග.
මෙහි ඇති ලේඛන වර්ග වන්නේ රාජ්ය ලේඛන, පුද්ගලික ලේඛන, ඡායාරූප, සිතියම්, සහ විශේෂ ලේඛන වර්ගයන්ය.
05 වැදගත්කම.
ලේඛන පරිපාලනය රටේ නීතිමය සහ ඉතිහාසමය වටිනාකම් සුරැකීම සඳහා වැදගත්ය එය අනාගත පරපුරට වැදගත් තොරතුරු ලබාදීමේ මූලික මාර්ගයකි.
06 තාක්ෂණය සහ අභියෝග.
නවීන තාක්ෂණය සමඟ ඩිජිටල් අර්කයිව් සහ ලේඛන සුරැකුම් ක්රම තවදුරටත් සංවර්ධනය වී ඇත. කෙසේ වෙතත් තාක්ෂණික සීමාවන් සහ සුරැකීමේ අභියෝග තවමත් පවතී.