පරිශීලක:Dcjdcharity
Appearance
චමින්ද ජනප්‍රිය දිසානායක
දේශබන්දු ,කීර්ති ශ්‍රී, ව්‍යාපාර විභූෂණ, සමාජ සුබසාධන අභිමානී
නැගෙනහිර පළාතේ, චීනවරාය ප්‍රදේශයේ නාලන්දපුර වසන අන්ද්‍රා හැන්නදිගේ ශිලානි වැදූ මෑණියන් ලෙසත්, කින්නියාවේ එවකට සිටි එකම සිංහල පවුල වන දිසානායක මුදියන්සේලාගේ සැමුවෙල් හෙන්ද්‍රික් සිංඤෝ පවුලේ දෙටු පුත් දි. මු. සැමුවෙල් චන්ද්‍රසේන දිසානායක දෙටු පුත්‍රයා ලෙස මාස අටක් මව් කුස තුල ගතකර ත්‍රිකුණාමලය මහ රෝහලේදී 1971 ඔක්තෝබර් මස උපත ලැබුවේය.
මව් කුස වැඩුනු කාලය ප්‍රමානවත් නොවූ නිසා වෛද්‍ය මතය අනුව සිඟිත්තා බොහො ආරක්ෂා කර ගැනීම වැඩිහිටියන්ගේ වගකීම විය. මව් පාර්ශවය දකුණේ ගන්දර මුල්බිම කරගත් කරාවට අයත් පවුලක් වූ බැවින් තම දෑස් ආරක්ෂා කරන්නා සේ රැකි