Jump to content

පරිශීලක:Bsmaviya

විකිපීඩියා වෙතින්


කතෝලික පියතුමෙකුගෙන් උදව්වක්

අති ගරු මොරිස් ජේම්ස් ලේ ගොක් නි.ම.නි පියතුමා

1881.02.21 වන දින උපන් මෙතුමා ,මුළුමහත් ලෝවැසි බෞද්ධයන්ගේ මුදුන් මල්කඩවන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දිලීර ආසාධනයක් හේතුවෙන් අපවත් වීමට යන විට රජයද නේවිද ප්‍රතිකාර කලද බෝධීන් වහන්සේගේ යහපත් ප්‍රතිචාරයක් නොවිය .ස්වෙච්ඡාවෙන් වෙන්ම ඉදිරිපත් වූ මෙතුමා පටක රෝපණ ක්‍රමයක් මාර්ගයෙන් බෝධින්වහන්සේ තවත් චිරාත් කාලයකට බෞද්ධයන්ට ආරාක්ශා කර දුනි ඒ සදහා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් 1989 දී මුද්දරයක් පවා නිකුත් කරන ලදි

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Bsmaviya&oldid=703959" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි