Jump to content

පරිශීලක:සුනන්ද නැණසල

විකිපීඩියා වෙතින්

අප නැණසල මධ්‍යස්ථානය 2012-11-15 දින තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමා විසින් විවෘත කරන ලදී. මේ වන විට පරිගණක මධ්‍යස්ථානයක් මුද්‍රණාලයක් හා ලිපිද්‍රව්‍ය අලෙවිසැලක් යන ‍ස්ථාන තුනකින් සමන්විතය.අපගේ නැනසල මධ්‍යස්ථානය විසින් පුවත් පතක් නිර්මාණය කරන අතර එහි ආදායමින් උපමාතා ජන්මාධාර සිමිතිය පවත්වාගෙන යනු ලබයි.

අප මධ්‍යස්ථානයේ පහත සදහන් පරිගණක පාඨමාලා දැනට පවත්වාගෙන යනු ලැබේ

  • office applycation
  • graphic desining

වෙනත් සේවාවන් අතර

  • ෆැක්ස්
  • අන්තර්ජාල පහසුකම්
  • උපමාතා පුවත්පත නිර්මාණය කිරීම‍
  • උපමාතා ජන්මාධාර ප්‍රදානය මෙහෙය වීම
  • මුද්‍රණාලය පවත්වාගෙන යෑම
  • ලිපිද්‍රව්‍ය අලෙවිසැල පවත්වාගෙන යෑම - ආදිය වේ
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:සුනන්ද_නැණසල&oldid=284370" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි