Jump to content

පරිශීලක:විශ්ම දේශය

විකිපීඩියා වෙතින්

ක්ෂුද්‍ර ජීවින් ජීවින්ගේ වර්ධන වේගය කෙරෙහි බලපාන සාධක

ක්ෂුද්‍ර ජීවින්ගේ වර්ධන වේගය කෙරෙහි බලපාන සාධක හතරක් බලපායි.

1.උපස්ථරය - විවිධ උපස්ථර මත ක්ෂුද්‍ර ජීවින්ගේ වර්ධන වේගය වෙනස් වේ.

2.තෙතමනය - උචිත තෙතමන ප්‍රමාණ අනුව ක්ෂුද්‍ර ජීවින්ගේවර්ධන වේගය වෙනස් වේ.

3.සුදුසු උෂ්ණත්වය - මධ්‍යස්ථ උෂ්ණත්වයන් ඇති විට ක්ෂුද්‍ර ජීවින්ගේ වර්ධන වේගය වැඩි වේ.

4.PH අගය - PH අගය 1 සිට 14 දක්වා වෙනස්වන අතර 1 ත් 7 ත් අතර ආම්ලික වන අතර 7 - 14 අතර භාස්මික වේ. PH අගය 7 වන විට උදාසීන වේ.

ආහාර නරක් වන විට හඳුනාගත හැකි ලක්ෂණ

ක්ෂුද්‍ර ජීවින් මගින් ආහාරයක් නරක් වන විට පහත ලක්ෂණ වෙනස් වේ.

1.රස වෙනස් වීම.

2.වර්ණය වෙනස් විම.

3.ගන්ධය වෙනස් වීම.

4.වයනය වෙනස් වීම.

5.පෝෂණ ගුණය වෙනස් වීම.

මෙම ගුණ ප්‍රියමනාප නොවන ලෙස වෙනස් වූ විට එය නරක් වූ ආහාරයක් ලෙස හඳුනාගත හැක

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:විශ්ම_දේශය&oldid=505476" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි