පරිශීලක:තඹරු විජේසේකර/විකිසෙනෙහස
Appearance
WikiLove is a script designed to promote the spread of WikiLove within Wikipedia. Specifically, it makes adding awards and gifts to user talk pages as simple as clicking a few buttons.
ස්ථාපනය
[සංස්කරණය]ස්ථාපනය කිරීමට, ඔබේ Vector JS පිටුවට පහත පේළිය එක් කරන්න:
importScript('පරිශීලක:තඹරු විජේසේකර/wikilove.js');
සැ.යු.: WikiLove ක්රියාකරන්නේ Vector තේමාව මත පමණි. (2010 සිට පෙරනිමි තේමාව). ඔබේ තේමාව වෙනස් කිරීමට හෝ පරීක්ෂා කිරීමට අභිරුචීන් බලන්න හෝ Wikipedia:Skin කියවන්න
If you have trouble getting the script to work, try clearing your cache. Also make sure that you are on a user talk page, as the menu will not appear on other pages.
භාවිතය
[සංස්කරණය]WikiLove භාවිතයට, පරිශීලක සාකච්ඡා පිටුවකට ගොස්, විධානපටිත්තෙහි ඇති හෘද සලකුණ මත ක්ලික් කර ඔබට ලබාදීමට අවැසි දෑ තෝරාගන්න. එම විධානකොටුවෙහි ඇතුලත් ක්රියාපිළිවෙල අනුගමනය කරන්න.
Currently supported items
[සංස්කරණය]Possible future items
[සංස්කරණය]- Beer
- Welcome templates
- WikiProject invitations