පරිශීලක:ඩබ්ලිව්.එම්.එස්.චින්තක

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

ශ්‍රි ලංකාව_දකුණු ආසියාව.

"දැක්ම";

(ආ) දියුණු, යහපත්, සාධාරණ, නිවැරදි, ගුණගරුක, බුද්ධිමත්, ජයග්‍රාහී පොදු ජනබලවත් ජනසමාජීය දේශයක් නිර්මාණය කිරීම;

"මෙහෙවර";

(ඇ) පොදු පෞඩ ඉතිහාසය සුරක්ෂිත කරමින් තවද පෝෂණය කරමින් පූර්ණ නිදහස බලවත්ව පවතින සෑම අතින්ම පොදු මහජනතාව බලවත් ජයග්‍රාහී ජනසමාජීය දේශයක් දැයට දායාද කිරීම සඳහා විධිමත් දෑ හිතකාමී පොදු ජන නායකත්වයන් බිහි කරමින් ඔහු නොවුන්ගේ දේශපාලනික සේවාවන් ඉතා නිවැරදිව සමාජ ගත කරමින් නව දේශපාලන ක්‍රම වේදයන් තුළින් දේශය පාලනය කිරීම සඳහා දේශපාලන පක්ෂයක් විසින් සිදු කළ යුතු දේශපාලනය සේවය ඉතා නිවැරදිව සාධාරණව ඉටු කිරීම;

ශ්‍රි ලංකා ජනබල පෙරමුණ