පරිශීලක:ජී.යොහාන් සාරංග පත්මසිරි
පෙනුම
Drama Of Rajasinghe (DORa)
[සංස්කරණය]සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සුප්‍රසිද්ධ ජනප්‍රිය පාසලක් වන කෑ/දෙහි/රාජසිංහ මධ්‍ය විද්‍යාලය - රුවන්වැල්ල හි නාට්‍ය හා රංග කලාව ඒකකය මගින් සංවිධානය කර අැති සංගමයකි DORa . විද්‍යාලයීය විදුහල්පති H.L. හරිස්චන්ද්‍ර මැතිතුමාගේ සහ නාට්‍ය හා රංග කලාව විෂය භාර අාචාර්ය H.H.A.C.L. මුණසිංහ ගුරු මහත්මියගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන මෙහි වර්තමාන සාමාජිකයින් වන්නේ 9 10 11 සහ 12 13 උසස් පෙළ ශ්‍රේණි වල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ය.