පරිපූර්ණ සංඛ්‍යා
පෙනුම
පරිපූර්ණ සංඛ්‍යා (Perfect Numbers) යනු එම සංඛ්‍යාවට ව්‍යුත්පන්න (proper divisors) වන සියලුම සංඛ්‍යා එකතු කළ විට එම මුළු එකතුව, එම සංඛ්‍යාවටම සමාන වන සංඛ්‍යාය.
6 ට ව්‍යුත්පන්න (proper divisors) වන සංඛ්‍යා: 1, 2, 3
1 + 2 + 3 = 6
එනිසා 6 යනු පරිපූර්ණ සංඛ්‍යාවකි.
28 ට ව්‍යුත්පන්න: 1, 2, 4, 7, 14
එනිසා 28 යනු පරිපූර්ණ සංඛ්‍යාවකි.
සියලු පරිපූර්ණ සංඛ්‍යා සොයා ගැනීමට යූකලියඩ් (Euclid) විසින් සූත්‍රයක් ද ලබාදී ඇත.