Jump to content

පරිගණක වැඩ පහසු කරන වෙබ්අඩවි

විකිපීඩියා වෙතින්

ඔන්ලයින් හමුවීම පහසු කර දෙන Fuze'

[සංස්කරණය]


නොමිලේම ඔබට ඉ-කොන්ෆරන්සින් කල හැකි සේවා මෙම වෙබ් අඩවියෙන් සපයයි.ප්‍රසන්ටෙශන්,
ලිපි ලේකන සහ Images ෂෙයාර් කර ගන්නට මෙය හොද වෙබ් සේවයකි. |https://www.fuze.com සංරක්ෂණය කළ පිටපත 2015-07-05 at the Wayback Machine |

ෆයිල් සහ පාස්වර්ඩ් බැකප් කොට දෙන 'Secure Safe'

[සංස්කරණය]


මම වෙබ්අඩවියෙන් නොමිලේ ලබා දෙන සේවය මගින්,ෆයිල් සහ පාස්වර්ඩ් වැනි Data පහසුවෙන්
නැවත ලබා ගත හැකි සේ තැන්පත් කොට තබන්නට පුළුවන. |http://www.securesafe.com |