පර්සියස්
පෙනුම
| පර්සියස් | |
|---|---|
| ආර්ගෝස් හි රජ මයිසිනී හි ආදිකර්තෘ සහ රජ මෙඩූසා සහ සීටස් නාශක | |
මෙඩූසාගේ හිස සමඟ පර්සියස්; ක්‍රි.ව. පළමුවන සියවස, මියුසියෝ ඔස්ටියෙන්ස් | |
| වාසභවනය | සෙරිෆස්, එකල ආර්ගෝස් |
| සංකේතය | මෙඩූසාගේ හිස |
| පෞද්ගලික තොරතුරු | |
| වල්ලභයා | ඇන්ඩ්‍රොමීඩා |
| දෙමාපියන් | සියුස් සහ ඩැනේ |
| සොයුරු/සොයුරියන් | පීතෘ-පාර්ශ්වීය අර්ධ සොයුරු සොයුරියන් ගණනාවම් |
| දරුවන් | පර්සීස්, හීලියස්, ඇල්කියස්, ස්තීනෙලස්, ඉලෙක්ට්‍රියන්, මෙස්ටර්, සයිනරස්, ගොර්ගොෆනී, ඔටොක්තී |
| ලිපි මාලාවක කොටසකි, මෙය: |
| ග්‍රීක පුරාණෝක්තිවේදය |
|---|
| දෙවිවරු |
|
|
| වීරවරු සහ ශූරත්වය |
|
| අදාළ |
|
|
ග්‍රීක පුරාණෝක්තිවේදය තුළ, පර්සියස් (
i/ˈpɜːr.si.əs/ PUR-see-əs, /UKalsoʔʃəs,_ʔsjuːs/ --shəs-,_---sews; පුරාතන ග්‍රීක: Περσεύς, රෝමානුකෘත: Perseús) යනුවෙන් හැඳින්වෙන්නේ පර්සයිඩ් රාජවංශයේ ආදිකර්තවරයායි. ඔහු, කැඩ්මස් සහ බෙලරොෆොන් එක්ව ගත්කල, හෙරක්ලීස්ට පෙර විසූ ශ්‍රේෂ්ඨතම ග්‍රීක වීරවරුන් සහ රාක්ෂස නාශකයින් ලෙස සැලකිණි.[1] ඔහු පොලිඩෙක්ටීස් වෙනුවෙන් ගොර්ගොන් මෙඩූසාගේ හිස කඳින් වෙන්කළේ ය. එසේම සීටස් නම් මුහුදු රාක්ෂයාගෙන් ඇන්ඩ්‍රොමීඩාව ද බේරාගත්තේ ය. සියුස්ගේ සහ මනුෂ්‍ය කාන්තාවක වූ ඩැනේගේ පුත්‍රයා වූ මොහු අර්ධ දෙවියකු ලෙස සැලකිණි.[2] එසේම මොහු හෙරක්ලීස්ගේ අර්ධ-සොහොයුරා මෙන්ම මී-මුත්තණුවන් ද වේ (මොවුන් දෙදෙනාම සියුස්ගේ පුත්‍රයන් වූ අතර, හෙරක්ලීස්ගේ මව පර්සියස්ගේ මිණිපිරියයි).
සටහන්
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- ↑ Kerenyi, Karl, 1959. The Heroes of the Greeks (London: Thames and Hudson) p. 75.
- ↑ "Perseus". Perseus. 12 January 2007. https://www.britannica.com/topic/Perseus-Greek-mythology. ප්‍රතිෂ්ඨාපනය 22 January 2025.
පර්සියස් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.