පර්යාලෝකය (ග්‍රාපිකරූපී)

විකිපීඩියා වෙතින්
(පර්යාලෝකය (ග්ට‍රාපිකරූපී) වෙතින් යළි-යොමු කරන ලදි)

පර්යාලෝකය (ග්ට‍රාපිකරූපී)

අදහස්

ග්හ‍රාපිකරූපී ප්ර‍රක්ෂේපනය තලීය ප්න‍රක්ෂේපනය පර්යාවලෝක ප්ප‍රක්ෂේපනය සමාන්තර ප්ප‍රක්ෂේපනය

  			⋆ ලම්භරේඛ ප්්‍රක්ෂේපනය 
  • බහුදෘෂ්ඨීන්

• සැලසුම හෝ බිම් සැලසුම • කොටස • උන්නතාංශය • උපස්ථම්භක දැක්ම

  • අක්‍ෂානුමිතික ප්ම‍රක්ෂේපනය

• සමාංශගත ප්ත‍රක්ෂේපනය • සපාදක ප්න‍රක්ෂේපනය • ති්ද‍රපාදක ප්න‍රක්ෂේපනය ⋆ හරස් ප්න‍රක්ෂේපනය • අභිමානවත් ප්ත‍රක්ෂේපනය • කුඩා කුටි ප්්‍රක්ෂේපනය • ති්ද‍රමාණ ප්්‍රක්ෂේපනය • මීනක්‍ෂි • ති්ක‍රමානේක්‍ෂ ප්්‍රක්ෂේපනය • විරූප ප්ට‍රක්ෂේපනය • සිතියම් ප්ට‍රක්ෂේපනය වෙනත් අදහස් • ගුවන් දැක්ම • ඉහල සිට පහලට ප්ප‍රක්ෂේපනය



ඝනකයක් ද්විලක්‍ෂ ප්න‍රක්ෂේපනයක් තුල

ආලෝක කිරණ එක් වස්තුවක සිට තවත් වස්තුවකට චිත්ර‍රයේ තලය ඔස්සේ නරඹන්නාගේ ඇස දක්වා ගමන් කරයි. ග්ක‍රාපිකරූපී පර්යාලෝකයේ පදනම් වන්නේ මෙයයි.

පර්යාලෝකය යනු ඇඳිම වැනි ග්ට‍රාපික කලාවන් තුල පැතලි මතුපිටක් (කඩදාසි වැනි) හෝ රූපයක් ඇසට පෙනීමට ලක්වන ආකාරයට වඩාත් සමීප ලෙස නිර්මාණය කිරීමයි. පර්යාලෝකයේ සුවිශේෂී ලක්‍ෂණ කිහිපයක් පහතින් දැක්වේ. • වස්තුවේ සිට නිරීක්‍ෂකයා දුරට යාමේදී කුඩා වෙයි. • කොටස් කුඩා ලෙස පෙනීම: ද්‍රෂ්‍ය රේඛාව ඔස්සේ පවතින වස්තුවේ පරිමාණයන් සාපේක්‍ෂව දිගු වන අතර ද්‍රෘෂ්‍ය රේඛාව හරහා පවතින රේඛාවන් සාපේක්‍ෂව කෙටි වේ.