පරස්පරතාවය

විකිපීඩියා වෙතින්

පරස්පරතාවය

ඡයාරූපකරණයේදී සහ ත්‍රිමාන් ඡායාරූපණයේදී, විශාලත්වය සහ ආලෝකය සංවේදී සංයෝගයට නිරාවරණය වි පවතින කාලය අතර ප්‍රති‍ලෝම සම්බන්ධතාවය නිරූපනය කිරීමට පරස්පරතාවය යන්න යොදා ගැනේ.

පරස්පරතා නීතියට අනුව නිරාවරණය = විශාලත්වය කාලය

මේ අනුව කාලය අඩු කිරීමත් සමග විශාලත්වය වැඩි කිරීමෙන් සමාන නිරාවරණය ලබාගත හැක.

සංවේදකයේ හෝ සේයාපට‍ලයේ සම්පුර්ණ නිරාවරණය, නාභී‍යතලයේ ප්‍රදීප්තතාවයේ සහ නිරාවරණය කාලයේ ගුණිතයෙන් ලබාගත හැකි අතර එය මනිනු ලබන්නේ lux තත්තපරය නමැති ඒකකයෙනි.

බොහෝ සං‍‍ෙව්දීතාවිතියන්හිදී මෙම ප්‍රතිලෝම සම්බන්ධතාව භාවිතා කරනු ලබයි. උදාහරණයක් ලෙස ඡයාරූප පායාසයේදි භාවිතා කරනු ලබන ‍හර්ටර් සහ ඩ්‍රිෆිල්ඩ් චක්‍රය දැක්විය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=පරස්පරතාවය&oldid=471738" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි