පරකඩුව බෝධිමළුව ඓතිහාසික නා ගස

විකිපීඩියා වෙතින්

ඓතිහාසික පසුබිම[සංස්කරණය]

බෝධිමළුව අම්බලම වත්ත හෙවත් ගල්ගොඩේ වත්ත ඓතිහාසික පුණ්‍ය භූමියකි. වේල්ස් කුමාර ඉතිහාසය නා ගස, සත්පත්තිනි දෙවොල, රන් මගුරු වල ඇල, තානායම, ගොන් අශ්ව කෝච්චි නැවතුම්පොළ, ශ්‍රි නාග මහා බෝධිය, ගම් වසමේ ගම් හබ සමථය, සිද්ධ සූනියම් දේවාලය, ග්‍රාම වාසී මහා නිකායේ එල්ලාවල ගනින්නැහැගේ, පරපුර දේවාලයේ කපු පරම්පරාවෙ, ශ්‍රී දළදා මාහිමි එකරැයක් වැඩ සිටීම, එල්ලාවල උප රාජ්‍යයේ රාජසූරිය රජුගේ සමීපතම විහාරය යන මේවා මෙම ස්ථානයේ ඓතිහාසික පසුබිම විමර්ශනයේදී ඉතා වැදගත් වේ.