Jump to content

පයෝලස නාලිකාව

විකිපීඩියා වෙතින්

මිනිසාගේ ආහාර ජීරණ පද්ධතිය සතු කෘත්‍ය ඉටු කිරීම සදහා සැකසුනු වසා නාලිකාවක් වශයෙන් පයෝලස නාලිකාව හදුන්වාදීමට හැකිය.ක්ෂුද්‍රාන්තයේදී ජීරණයට ලක් වූ ලිපිඩ, මේද අම්ල හා ග්ලිසරෝල් බවට පත් වූ පසු පයෝලස නාලිකාවට ඒවා අවශෝෂණය වේ.ඉන් පසු වසා පද්ධතිය ඔස්සේ ඒවා රුධිර සංසරණ පද්ධතියට ඇතුලු වේ.

"https://si.wikipedia.org/w/index.php?title=පයෝලස_නාලිකාව&oldid=694102" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි