Jump to content

පබළු වෙහෙර

විකිපීඩියා වෙතින්

පබළු වෙහෙර යනු පොළොන්නරු යුගයේ රජ කළ මහා පරාක්‍රමබාහු රජුගේ එක් බිසවක් වු රූපවතී දේවිය විසින් සදවන ලද ආරාමයකි. පබළු වෙහෙර පිහිටා ඇත්තේ ශිව දේවාල අංක 2 ට ඊසාන දෙසට වන්නය. මුලුමනින්ම ගඩොලින් බැද ඇති පබලු වෙහෙර අග්‍රගන්‍යේ නිර්මාණයකි. Temple of Marbles කියා ද හදුන්වයි. මෙම විහාරය මේ වනවිට පිහිටා ඇත්තේ පොළොන්නරුව ගල්විහාර පාර ආසන්නයේය.

මූලාශ්‍ර

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=පබළු_වෙහෙර&oldid=760738" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි