පබළු වෙහෙර

විකිපීඩියා වෙතින්
(පබලු වෙහෙර වෙතින් යළි-යොමු කරන ලදි)

පබළු වෙහෙර යනු මහා පරාක්‍රමබාහු රජුගේ එක් බිසවක් වු ප්‍රභාවති දේවිය විසින් සදවන ලද ආරාමයකි. මහා පරාක්‍රමබාහු රජුගේ බිසවක් වු රූපවතී දේවිය ආදි රාජකීයන් පොළොන්නරු යුගයේ විවිධ ආරාම තැනවිය. පබළු වෙහෙර පිහිටා ඇත්තේ ශිව දේවාල අංක 2 ට ඊසාන දෙසට වන්නය.මුලුමනින්ම ගඩොලින් බැද ඇති පබලු වෙහෙර අග්‍රගන්‍යේ නිර්මාණයකි. Temple of Marbles කියා ද හදුන්වයි. මෙම විහාරය මේ වනවිට පිහිටා ඇත්තේ පොලොන්නරුව ගල්විහාර පාර ආසන්නයේය.

"https://si.wikipedia.org/w/index.php?title=පබළු_වෙහෙර&oldid=427803" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි