Jump to content

මොග්ගල්ලානපංචිකාප්‍රදීපය

විකිපීඩියා වෙතින්
(පඤ්චිකා ප්‍රදීපය වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රී ලංකාවේ කෝට්ටේ යුගයෙහි විසූ කවියකු හා ශ්‍රාස්ත්‍රඥයකු වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ලියූ කෘතියකි. මොග්ගල්ලානපංචිකා (මොග්ගල්ලානපඤ්චිකා) හෙවත් මොග්ගල්ලාන ව්‍යාකරණය නමින් හැඳින්වෙන පාළි ව්‍යාකරණ ග්‍රන්ථය උදෙසා ලියන ලද අර්ථ ව්‍යාඛ්‍යාවකි.