පකිස්තානු ජාතික 19-පහළ ක්‍රිකට් කණ්ඩායම

විකිපීඩියා වෙතින්
පකිස්තානු 19-පහළ ක්‍රිකට් කණ්ඩායම
නායකයා:ගෝහාර් හෆීස්
පුහුණුකරුවා:මුහමද් මස්රූර්
හිමිකරු:පකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය
ගෘහ පිටිය:ගඩාෆි ක්‍රීඩාංගණය, ලාහෝරය
කළමනාකරු:අලි සියා

පකිස්තානු 19-පහළ ක්‍රිකට් කණ්ඩායම 19-පහළ මට්ටමෙහිදී දෙවරක් (2004 සහ 2006) ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්ව ඇත.