පක්ෂපාති පත්‍ර කලාවේදය

විකිපීඩියා වෙතින්


පක්ෂපාති පත්‍රකලාවේදය යනු කිසයම් සමාජ හෝ දේශපාලන අරමුණක් උදෙසා උවමනාවෙන් සහ විනවිද භාවයෙන් යුත්තව වාස්ථික නොවන දෘෂ්ඨි කෝණයක් උපයෝගි කරගන්නා පත්‍රකලා වේදී ප්‍රභේදනයක. මෙය කරුණු මත පදනම් වන අතර සාමාන්‍යෙන් පුද්ගලික මාධ්‍ය ආයතන මගන් සිදූ කෙරෙන මගින් සිදුකෙරෙන බැවින් ප්‍රචාරනයන් වෙනස් වේ. අපක්ෂපාති යැයි දක්වමින් සිදුකෙරෙන මාධ්‍ය නැඹුරුවෙන් සහ වාස්තවිකත්වය බිදවැටීම් වලින්ද මෙය වෙනස් වේ.


සාම්ප්‍රධායිකව පක්ෂපාතිත්වය සහ විවේචනය අදාළ කර ගැණුනේ ප්‍රකාශනය තුල සහ මධ්‍ය ආයතනයේ අභ්‍යන්තර ව්‍යුහය තුල වෙන් කර හදුනාගත් කතුවැකියේ හා ඒ ආශ්‍රිත ලිපිවල පමණි. පුවත් වාර්තා වාස්තවිකත්වයෙන් යුතු, නැඹුරුවෙන් තොර විය යුතුයැයි සැලකුණි. එහෙත් පක්ෂපාති පත්‍රකලාවේදීන් පවසන්ඒ තමන් ලියන සිදුවීම පිලිබදව මාධ්‍ය වේදියාට ද අදහසක් ඇති බවය.

උදා- දේශපාලන දූෂණ නැවැත්විය යුතුය , පාරිබෝගිකයන් විසින් පරිසරය සුරකින පිළිවෙත් අනුගමනය කළ යුතුය,ව්‍යාපාර වල අහිතකර රාඡ්‍යය ප්‍රතිපත්ති අනුගමනය නොකල යුතුය.

සිය මුහුණේ ඉරියව් වැනි සුළු සුළු ක්‍රම මගින් මෙන්ම,තමන් තෝරාගන්නා කරුණු සහ ඒවා ඉදිරිපත් කරන ක්‍රමය වැනි වැදගත් ක්‍රම හරහාද පක්ෂපාතිත්වය ප්‍රකාශ කල හැක.

පොදුවේ හෝ ප්‍රචාරණ කලාව හමුවේ වාස්තවිකත්වය පිළිබද අදහස ක්‍රීයාත්මක නොවන බව ඔවුන්ගේ විශ්වාසයය. සමහරුන් පවසන්නේ විනිවිද භාවයෙන් යුතු දෘෂඨි කෝණයන් රැසක් සහිත මාධ්‍ය ආයතන ගණනාවක් සටීම මහජන යහපතට දායකවන බවය.