පංච මහා විල්
පෙනුම
උතුරු ඇමරිකාවෙහි පංච මහා විල් ලෙසින්ද හැඳින්වෙන, පංච මහා විල් යනු, කැනඩා–එක්සත් ජනපද දේශසීමාව පුරා විහිදී ඇති හා එකිනෙක හා සම්බන්ධිත, විශාල මිරිදිය විල් මාලාවකි . මෙම විල් පහ වන්නේ සුපීරියර්, මිචිගන්, හියුරොන්, ඊරි, සහ ඔන්ටාරියෝ (ජල විද්‍යාත්මකව, මිචිගන් සහ හියුරොන් යන විල් දෙකම මැකනෝ සමුද්‍ර සන්ධිය වෙතින් සම්බන්ධිත එකම ජලජ ව්‍යුහයක් වුවද) යනුයි.