පංච කල්‍යාණ

විකිපීඩියා වෙතින්
  • ඡවි කල්‍යාණය - සම
  • කේෂ කල්‍යාණය - කෙස් කළඹ
  • දන්ත කල්‍යාණය - දත් දෙපළ
  • මාංශ කල්‍යාණය - මසින් පිරිපුන් ශරීරය
  • වයඃ කල්‍යාණය- වයස නොපෙනෙන ස්වභාවය
"https://si.wikipedia.org/w/index.php?title=පංච_කල්‍යාණ&oldid=548484" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි