නෞකාඩූබි
පෙනුම
| කර්තෘ | රබීන්ද්‍රනාථ් ඨාකුර් |
|---|---|
| මුල් මාතෘකාව | নৌকাডুবি (Boat wreck) |
| රට | ඉන්දියාව |
| භාෂාව | බෙංගාලි |
| ප්‍රභේදය | නවකථාව |
| ප්‍රකාශකයා | බංගදර්ශන් |
ප්‍රකාශිත දිනය | 1906 |
නෞකාඩූබි ( බෙංගාලි: নৌকাডুবি , නෞකා සුන්බුන් ) යනු 1906 දී රබීන්ද්‍රනාථ් ඨාකූර් විසින් රචිත බෙංගාලි නවකතාවකි [1] [2] මෙම නවකතාව මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද්දේ ඒ කාලයේම රබීන්ද්‍රනාථ්ගේම සංකාරකත්වය යටතේ පැවති බෙංගාලි සාහිත්‍ය සඟරාවක් වන බංගදර්ශන් හි ය.
චරිත
[සංස්කරණය]මෙම නවකතාවේ චරිත වන්නේ:
- රමේශ්
- හේම්නාලිනී
- කමලා
- නලීනාක්ෂ
- ආනන්දබාබු
- යෝගේන්ද්‍ර
- අක්ෂේ
- උමේශ්
- චක්‍රවර්ති
- ශෛලජා
අනුවර්තනයන්
[සංස්කරණය]- මිලන් (1946)
- නෞකාඩූබි (1947)
- මාතර් කුල මාණික්කම් (1956)
- චරණ දාසි (1956)
- ඝූංඝට් (1960)
- නෞකාඩූබි (1979)
- ඕක චින්න මාතා (1997)
- නෞකාඩූබි (2011)
- අග්නි පරීක්ෂා මලයාලම් චිත්‍රපටය (1968)
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ↑ কবিগুরুর সাহিত্যকর্ম. RisingBD.com (in Bengali). Retrieved 2020-08-02.
- ↑ "Noukadubi ( Bengali Edition )|Paperback". Barnes & Noble (in ඉංග්‍රීසි). Retrieved 2021-05-16.