නේපාල ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සමුහාණ්ඩුව
නේපාල ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සමුහාණ්ඩුව
කාල මණ්ඩලය - NPT (UTC + 5.45) ශ්‍රීෂ්ම සෘතුව - නිරික්ෂණ නැත මං තීරැව - වම අන්තර්ජාල TLD - np දුරකථන සංකේත - 977
නේපාල ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සමුහාණ්ඩුව දකුණු ආසියාවේ පිහිටි රටකි. 2010 ට අනුව ලෝකයේ රාජ්‍යයන් අතරින් සමුහාණ්ඩුවෙන් වු නුතනම රාජ්‍යයයි. එහි මායිම් උතුරැ චීන සමුහාණ්ඩුව, දකුණු, නැගෙනහිර හා බටහිර ඉන්දියානු සමුහාණ්ඩුවටය. වර්ග කී. මී. 147 181 (වර්ග සැතපුම් 56 827) හා ජනගහනය මිලියන 30 කි. එය ලෝකයේ භුමි ප්‍රමාණය අතින් 93 විශාලතම රටයි. එය 41 වන ජනාකීර්ණම රට ද වේ. එහි අගනුවර වන්නේ කත්මණ්ඩුය. නේපාලය භුගෝලාත්මකව සංස්කෘතිකමය හා ආගමානුකුලව විවිධ වු රටකි. රටේ උතුරට වන්නට ලෝකයේ උසම කදු 10 න් 8 ක් ම පිහිටා ඇත. එයින් උසම කන්ද වන්නේ සාගමනා නොහොත් එවරස්ට්ය කන්දය. සරැසාර දකුණු ප්‍රදේශය අධික ජනාකීර්ණය, එහි මුහුද මට්ටමෙන් අඩි 20 000 (මීටර් 6096) යුත් කදු මුදුනු 240 ක් තිබේ. වෙනත් රාජ්‍යයන්ට වඩා හින්දු ආගම මෙම රාජ්‍යයේ බහුතරයක් අදහයි. බුදුදහම සුළුතරයක් අදහන අතර, එය අතීතය හා බැදෙන්නේ සිද්ධාර්ත කුමාරයාගේ උපන් ස්ථානය හැටියටය. ජනගහනයෙන් අඩක් අන්තර්ජාතික දිලිදු දර්ශනය වන ඇ. ඩො. 1.25 පහලින් ඇත. ඉතිහාසය පුරා රාජාණ්ඩුවක් වන මෙය ආ රාජවංශය විසින් පාලනය නල අතර (1768) ප්‍රින්ට් නාරායන් හා එහි කුඩා රාජධානියන් එක්සත් කළහ. 2006 දශකයක්ව පැවැති මහජන විප්ලවය හා අති ගණනක් පැවැති මහජන උද්ඝෝෂණ සාම ගිවිසුමක් උච්චාවචනයට ලක් කළේය. එරට ව්‍යවස්ථාදායක සභාව ගයනෙන්ද්‍ර රාජවංශය නිල වශයෙන් නෙරපා දැමීමට ඉතා ප්‍රබලව සහභාගී වු අතර 2008 මැයි 28 නව ප්‍රජාතන්ද්‍රවාදී සමාජවාදී සමුහාණ්ඩුවක් පිහිට විණි. නේපාලයේ පළමු ජනාධිපති ලෙස රාම් බරන් යාදේව් 2008 ජුලි 23 දිවුරැම් දුන්නේය.
නේපාලය පින්තූරය - කොඩිය ආදර්ශ පාඨය - මව සහ මාතෘභුමිය දිව්‍ය ලෝකයට වඩා උතුම්ය ජාතික ගීය අගනුවර - කත්මන්දු 270 42' N 850 19' E රාජ්‍ය භාෂාව - නේපාල පිළිගත් ප්‍රාේශිය භාෂා - මයිතිලි, නේපාල්, නාසා, බොජ්ජුරි, තාරැ, ගුරැන්ය, ටැමැන්ය, මගාර්, අවාදි, ශේෂා, කිරන්ට්, ලිම්බු, සහ වෙනත් විවිධ දේශීය භාෂා සියයක් පමණ රජය - සමුහාණ්ඩුව ජනාධිපති - රාම් බරාන් යඩාව් නියෝජ්‍ය ජනාධිපති - පර්මනන්ඩ් ජා අගමැති - මඩව් කුමාර් නේපාල් එක්සත් කිරිම රාජධානිය ප්‍රකාශයට පත් කිරිම - දෙසැම්බර් 21, 1768 රජය ප්‍රකාශයට පත් කිරිම - ජනවාරි 15, 2007 සමුහාණ්ඩුව ප්‍රකාශයට පත් කිරිම - මැයි 28, 2008 වර්ග ප්‍රමාණය - එකතුව - 147 181 Km2 56 827 sq mi ජලය (%) – 2.8 ජනගහනය - 2009 තක්සේරැව - 29 331 000 2007 ජන සංඛ්‍යාතය - 28 875 140 ඝනත්වය - 199 / Km2 518.1 / sq mi GDP (PPP) – 2008 තක්සේරැව එකතුව - $ 31.634 බිලියන සාමාන්‍ය - $ 1 144 GDP (සාමාන්‍ය) – 2008 තක්සේරැව එකතුව - $ 12.283 බිලියන සාමාන්‍ය - $ 444 ගිනි (2003 - 04) – 47.2 (ඉහළ) HDI (2007) – 0.553 (මධ්‍යය) මුදල් - රැපියල්