නෙබ්රා (පාරාවෝ)
පෙනුම
| නෙබ්රා | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| රනෙබ්, නෙබ්රේ, කකාඋ, කයිචූස්, චෙචෞස් | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
නෙබ්‍රාගේ සොහොන්ගැබ් පුවරුව, මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය, නිව් යෝර්ක් | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පාරාවෝ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| රාජ්‍ය සමය | වර්ෂ 10–14; ආ. ක්‍රි.පූ. 29වන සියවස (2වන රාජවංශය; ක්‍රි.පූ. 2850 පමණ) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පූර්වප්‍රාප්තිකයා | හොටෙප්සෙඛෙම්වි | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| අනුප්‍රාප්තිකයා | නයිනෙට්ජෙර් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| දරුවන් | පෙර්නෙබ්, නයිනෙට්ජෙර් ? | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පියා | හොටෙප්සෙඛෙම්වි ? | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| භූමදානය | ගැලරි සොහොන්ගැබ A, සකාරා (?) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
නෙබ්රා හෙවත් රනෙබ් යනුවෙන් හැඳින්වෙන්නේ දෙවන රාජවංශයේ මුල්කාලීන ඊජිප්තුවේ දෙවන රජුගේ හොරස් නාමයයි. ටියුරින් රාජාවලියට හානි සිදුවී ඇතිබැවින් ඔහුගේ රාජ්‍ය සමයේ දිග සහ වාර්ෂික වාර්තා පිළිබඳ තොරතුරු අනාවරණය නොවේ.[1] මැනතෝ විසින් නෙබ්‍රාගේ පාලන සමය වර්ෂ 39ක් යැයි සඳහන් කළ ද,[2] ඊජිප්තුවේදීන් විසින් මෙම සඳහන වැරදි අර්ථකථනයක් වියහැකි බව විශ්වාස කරනු ලබයි. ඔවුහු නෙබ්‍රාගේ රාජ්‍ය සමය ලෙස වර්ෂ 10- හෝ 14-ක සමයක් සඳහන් කරති.[3]
මූලාශ්‍ර
[සංස්කරණය]- ↑ Alan H. Gardiner: The royal canon of Turin. Griffith Institute of Oxford, Oxford (UK) 1997, ISBN 0-900416-48-3; page 15 & Table I.
- ↑ William Gillian Waddell: Manetho (The Loeb classical Library, Volume 350). Harvard University Press, Cambridge (Mass.) 2004 (Reprint), ISBN 0-674-99385-3, page 37–41.
- ↑ Dietrich Wildung: Die Rolle ägyptischer Könige im Bewusstsein ihrer Nachwelt. Teil 1: Posthume Quellen über die Könige der ersten vier Dynastien; Münchener Ägyptologische Studien, Volume 17. Deutscher Kunstverlag, München/Berlin, 1969. pp. 31–33.
බාහිර සබැඳි
[සංස්කරණය]| පූර්වප්‍රාප්තිකයා හොටෙප්සෙඛෙම්වි |
ඊජිප්තුවේ පාරාවෝ | අනුප්‍රාප්තික නයිනෙට්ජෙර් |