Jump to content

නෙඩොක්‍රොමිල්

විකිපීඩියා වෙතින්
නෙඩොක්‍රොමිල් (Nedocromil)
නෙඩොක්‍රොමිල් වල ව්‍යුහාත්මක සූත්‍රය
නෙඩොක්‍රොමිල් අණුවේ අවකාශය පිරවුම් ආකෘතිය
Systematic (IUPAC) name
9-ethyl-4,6-dioxo-10-propyl-6,9-dihydro-4H-pyrano[3,2-g]quinoline-2,8-dicarboxylic acid
සායනික දත්ත
Trade names ඇලොක්‍රිල්, ටිලේඩ්, රැපිටිල්, වෙනත්
AHFS/Drugs.com Monograph
MedlinePlus a601243
Legal status Prescription Only (S4) (AU) POM (UK) ℞-only (US)
Routes ආශ්වාස කිරීම, ඇස් බිංදු
Pharmacokinetic data
Protein binding 89%
Metabolism පරිවෘත්තීය නොවේ
Half-life ~3.3 hours
Excretion නොවෙනස්ව බැහැර කරයි
Identifiers
ATC code ?
Chemical data
Formula C19H17NO7 
  • O=C\1c3c(N(/C(C(=O)O)=C/1)CC)c(c2O/C(=C\C(=O)c2c3)C(=O)O)CCC
  • InChI=1S/C19H17NO7/c1-3-5-9-16-10(13(21)7-12(18(23)24)20(16)4-2)6-11-14(22)8-15(19(25)26)27-17(9)11/h6-8H,3-5H2,1-2H3,(H,23,24)(H,25,26) YesY
    Key:RQTOOFIXOKYGAN-UHFFFAOYSA-N YesY

 YesY (what is this?)  (verify)

නෙඩොක්‍රොමිල් (Nedocromil), ඇලොසිල් (Alocil) යන වෙළඳ නාමය ඇතුළු වෙළඳ නාම කිහිපයක් යටතේ අලෙවි කරනු ලබන අතර, අසාත්මික කොන්ජන්ටිවිටිස් සඳහා ප්‍රතිකාර සඳහා භාවිතා කරන ඖෂධයකි.[1] එය ඇසට දමන ද්‍රවමය බිංදු ලෙස භාවිත කරයි.[2]

බහුලව වාර්තා වන අතුරු ආබාධ අතර හිසරදය, ඇස් රතු වීම හෝ අපහසුතාව සහ නාසය අවහිර වීම ඇතුළත් වේ.[1] ගර්භණී සමයේදී භාවිතා කිරීමෙන් හානියක් සිදුවන බවට කිසිදු සාක්ෂියක් නොමැත.[3] නෙඩොක්‍රොමිල් යනු මාස්ට් සෛල ස්ථායීකාරකයක් (mast cell stabilizer) වන අතර, එමගින් හිස්ටමින් මුදා හැරීම අඩු කරයි.[2]

1999 දී ඇමරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය භාවිතය සඳහා නෙඩොක්‍රොමිල් අනුමත කරන ලදී.[1] එක්සත් ජනපදයේ මිලිලීටර් 5ක බෝතලයක මිල ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 230ක් වේ.[4]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. 1 2 3 "Nedocromil (EENT) Monograph for Professionals". Drugs.com (ඉංග්‍රීසි බසින්). 4 March 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 November 2021. සංරක්ෂිත පිටපත, https://www.drugs.com/monograph/nedocromil-eent.html, ප්‍රතිෂ්ඨාපනය 16 September 2026
  2. 1 2 "ALOCRIL (nedocromil sodium) solution/ drops". DailyMed. U.S. National Institutes of Health. 20 May 2014 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 17 May 2013. සංරක්ෂිත පිටපත, http://dailymed.nlm.nih.gov/dailymed/lookup.cfm?setid=2fe8d7ad-2158-4169-94b0-719ad20242b7, ප්‍රතිෂ්ඨාපනය 16 September 2026
  3. ↑ "Nedocromil ophthalmic (Alocril) Use During Pregnancy". Drugs.com (ඉංග්‍රීසි බසින්). 28 November 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 November 2021. සංරක්ෂිත පිටපත, https://www.drugs.com/pregnancy/nedocromil-ophthalmic.html, ප්‍රතිෂ්ඨාපනය 16 September 2026
  4. ↑ "Nedocromil Prices, Coupons & Savings Tips - GoodRx". GoodRx. සම්ප්‍රවේශය 12 November 2021.
"https://si.wikipedia.org/w/index.php?title=නෙඩොක්‍රොමිල්&oldid=799766" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි