Jump to content

නිල්වලා කැසට් කින්ග්

විකිපීඩියා වෙතින්
නිල්වලා
Nilwala Entertainment Cassette King
ආරම්භය 15 මාර්තු 1984 [1]
නිර්මාතෘ උපුල් ජයසිංහ [1]
සංගීත ප්‍රභේද විවිධ
මුල් රට ශ්‍රී ලංකාව
පිහිටීම 186 B හයි ලෙවල් පාර, නුගේගොඩ, කොළඹ [1]

නිල්වලා කැසට් කින්ග් (Nilwala Entertainment Cassette King) යනු ශ්‍රී ලාංකික ගීත ඇල්බම නිෂ්පාදන ආයතනයකි. 90-2000 දශක වල ජනප්‍රිය වු ගීත ඇල්බම රැසක් නිෂ්පාදනය කලේ ඔවුන් විසිනි. ඒ අතර අජිත් මුතුකුමාරණගේ සුදු අරලියා මල, චන්දන ලියනාරච්චිගේ කඩුපුල් මල සහ ලියතඹරා මල, අසංග ප්‍රියමන්ත පීරිස්ගේ කඳුළු අහංකාරයි, සඳ දෙව්දුව සහ සුවඳ අසපුව, කිංස්ලි පීරිස්ගේ දෙළුම් මලක්, කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ නිල් දියවර, ගුණදාස කපුගේ මහතාගේ ඉරබටු තරුව, දමිත් අසංකගේ සිතේ පෙම්පුරා සහ මගේ ප්‍රථම ආදරේ ඇතුලත් වේ. [1][2][3][4]

ජනප්‍රිය සංගීත ඇල්බම

[සංස්කරණය]
[1][2][5]
ගායකයා(න්) ඇල්බමය වර්ෂය සටහන්
ගුණදාස කපුගේ ඉරබටු තරුව කැසට්/සංයුක්ත තැටි
සකුරා රේන්ජ් සමග ගුණදාස කපුගේ 2000
සන්ෆ්ලවර් සමග ගුණදාස කපුගේ 1 1996
සන්ෆ්ලවර් සමග ගුණදාස කපුගේ 2
සන්ෆ්ලවර් සමග ගුණදාස කපුගේ 3 2000
අබේවර්ධන බාලසූරිය සන්ෆ්ලවර් සමග අබේවර්ධන බාලසූරිය
කරුණාරත්න දිවුල්ගනේ නිල් දියවර 1998
සංහිඳ පාමුල 2011
තරු එළිය දිගේ
චන්දන ලියනාරච්චි ලියතඹරා මල 1999
කඩුපුල් මල 2001
නිල්වන ලන්දේ 2003
සන්ෆ්ලවර් සමග චන්දන ලියනාරච්චි 1
සන්ෆ්ලවර් සමග චන්දන ලියනාරච්චි 2
අසංග ප්‍රියමන්ත පීරිස් සඳ දෙව්දුව 1999
සුවඳ අසපුව
කඳුළු අහංකාරයි
රෝස දෙකම්මුල්
කඳුළු සමනලයෙක්
නිල් ඉඳුවර
නාමල් උඩුගම සමුගන්නේ නෑ 1992 [6]
සන්ෆ්ලවර් සමග නාමල් උඩුගම 1
සන්ෆ්ලවර් සමග නාමල් උඩුගම 2
වේදනා
නාමල් රාත්‍රිය
ඉස්සර සෙනෙහස
ප්‍රින්ස් උදය ප්‍රියන්ත සීගිරියේ කුරුටු ගීත 2003
සුළගට හාදු තියන්න
සඳකඩපහණ
කඳුළු කතන්දරේ
සන්ෆ්ලවර් සමග ප්‍රින්ස් උදය ප්‍රියන්ත 1
සන්ෆ්ලවර් සමග ප්‍රින්ස් උදය ප්‍රියන්ත 2
මාධව ඉඳිකැටිය සීගිරියේ අප්සරාවෝ 2003 [7]
ඇන්තූරියම් මලක් 2004
නිරෝෂා විරාජිනී සීගිරි ගීයක් 2010
සෂිකා නිසංසලා පාරමිතා 2006
කිරි වෙහෙරට
කඳුළු බිංදු
අජිත් මුතුකුමාරණ සුදු අරලියා මල 2003
සදාකාලිකයි ආදරේ
කිංස්ලි පීරිස් දෙළුම් මලක් 2003
දමිත් අසංක සිතේ පෙම්පුරා 2004
මගේ ප්‍රථම ආදරේ 2006
සිහින උල්පත 2008
නුඹ කාටදෝ ආදරේ 2010
කරුණාරත්න දිවුල්ගනේ
චන්දන ලියනාරච්චි
අසංග ප්‍රියමන්ත පීරිස්
දමිත් අසංක
සඳ රැජිණිය 2010
චන්දන ලියනාරච්චි
ප්‍රින්ස් උදය ප්‍රියන්ත
කිංස්ලි පීරිස්
වැල් දොඩම් මල 2010

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b c d e "Nilwala Entertainment Cassette King". rateyourmusic.com.
  2. ^ a b "Nilwala Entertainments - Cassette King (Pvt) Ltd". www.discogs.com. www.discogs.com.
  3. ^ "කැසට් සින්දුවල මතකය". www.throwbackceylon.com. www.throwbackceylon.com.
  4. ^ "පිටකොටුවෙන් කොල්ල කෑ ලංකාවේ කැසට් කලාව". www.aruna.lk. කොළඹ: අරුණ පුවත්පත. 11 මාර්තු 2019. සම්ප්‍රවේශය 27 අප්‍රේල් 2025.
  5. ^ "Nilwala". newchapter.lk.
  6. ^ කවිරු හරින්ජිත් බස්නායක (1 ඔක්තෝබර් 2024). "90 දශකයේ ගී ලොවේ උන්මාදය නාමල්". mawbima.lk. කොළඹ: මව්බිම පුවත්පත. සම්ප්‍රවේශය 27 අප්‍රේල් 2025.
  7. ^ කසුන් රණවීර (17 ඔක්තෝබර් 2021). "මාධව ඉඳිකැටියට මොකද වුණේ…?". divaina.lk. දිවයින පුවත්පත. සම්ප්‍රවේශය 1 මැයි 2025.
"https://si.wikipedia.org/w/index.php?title=නිල්වලා_කැසට්_කින්ග්&oldid=762159" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි