නිරෝෂා තලගල
Appearance
නිරෝෂා තලගල ලාංකික රංගන ශිල්පිනියකී. රූපවාහිනියේ, සිනමාවේ හා වේදිකා නාට්ටයවල රංගනයේ නිරතවෙයි. ඇය නර්ථන ශිල්පිනියක් ලෙසද කටයුතු කරයි.
සිනමාව
[සංස්කරණය]- 2018 - නිදහසේ පියා ඩී.එස්
- ළඟදීම - කුණා (චිත්රපටය)