නිරිපොල

විකිපීඩියා වෙතින්

කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල බල ප්‍රදේශයට අයත් සුන්දර ගම්මානයකි. ඓතිහාසික වැදගත්කමක්ද ඇත. සීතාවක රජ දහන සමයේද මෙම ප්‍රදේශය මෙනමින්ම හඳින්වූ බවට සාධක තිබේ.

"https://si.wikipedia.org/w/index.php?title=නිරිපොල&oldid=167912" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි