Jump to content

නිර්ධන පන්තික ආඥාදායකත්වය

විකිපීඩියා වෙතින්

මාක්ස්වාදී දර්ශනයෙහි, නිර්ධන පන්තික ආඥාදායකත්වය යනු, රාජ්‍යය බලය පිළිබඳ පාලනය නිර්ධන පන්තිය හෝ කම්කරු පන්තිය හෝ විසින් දරන්නාවූ ස්වභාවයකි.