Jump to content

නිනොස්ලාව් මරීනා

විකිපීඩියා වෙතින්

නිනොස්ලාව් මරීනා (ස්කොප්ජේ, මැසිඩෝනියා ජනරජය, සැප්තැම්බර් 25, 1974) යනු මැසිඩෝනියා ජනරජයේ ඔරිඩ් හි පිහිටි තොරතුරු විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ අධ්‍යක්ෂවරියයි.

මූලාශ්‍ර

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=නිනොස්ලාව්_මරීනා&oldid=739768" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි