බ්ලඩ් ඔන් ද ඩෑන්සිං ෆ්ලෝ
(නැටුම් බිමේ රුධිරය(ගීතය) වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
"බ්ලඩ් ඔන් ද ඩෑන්සිං ෆ්ලෝ" | |
---|---|
ගොනුව:MJ-BOTDF Single.jpg | |
Song by Michael Jackson | |
from the album Blood on the Dance Floor: HIStory in the Mix | |
මුදාහැරුණේ | March 21, 1997 |
ආකෘතිය | Compact Disc, 7", 12" |
පටිගත කළේ | 1991 – 1997 |
ගණය | New jack swing, R&B, rock, dance-pop, Hi-NRG |
දිග | අක්ෂර දෝෂය: සැබෑ මොඩියුලක් නොමැත. |
ලේබලය | Epic |
ගීතරචක(යන්) | Michael Jackson Teddy Riley |
Producer(s) | Michael Jackson Teddy Riley |
සැකිල්ල:Extra track listing සැකිල්ල:Extra track listing |
"බ්ලඩ් ඔන් ද ඩෑන්සිං ෆ්ලෝ" (සිංහල තේරුම - නැටුම් බිමේ රුධිරය)යනු මයිකල් ජැක්සන් ගායනා කරන ගීතයකි.එම ගීතය නිකුත් කලේ නැවත සංකලනය කළ ඇල්බමයක පළැමුවැන්න ලෙසටය.1991 දීඅනතුරුදයකබව නිකුත් කරන අවස්තාවේ ජැක්සන් සහ ටෙඩී රිලේ එක්ව මෙම ගීතය නිර්මාණය කරන ලදි.කෙසේ වුවත් එය බලාපොරොත්තු වූ තරම් වාරතාගත නොවූ අතර 1997 දී වානිජමය නිකුත් කිරීමට පෙර කුඩා වෙනසකටද භාජනය කර ඇත.ජැක්සන්ට පිහියෙන් අනීමට පෙර ඔහු විසින් වරදට පොළඹවාගත් "සුසී" නමැති කොල්ලකාර කාන්තාවක් ගැන මෙම ගීතයෙන් කියැවේ.