නාමරතා ශ්‍රෙෂ්තා

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
නාම්‍රතා ශ්‍රෙෂ්ඨා
Namrata Shrestha.JPG
උපතJune 14, 1985.[1]
කත්මණ්ඩු, නේපාලය
ජාතිකත්වයනේපාල
රැකියාවනිළියක, නිරූපිකාවක
සක්‍රීය වසර2005 - වර්තමානය

නාම්රතා ශ්‍රේෂ්ඨා නේපාල නිරූපිකාවක් සහ නිළියක් වන ඇය නේපාල චිත්‍රපටවල නොවැම්බර් රේන් (2014 චිත්‍රපටය) සහ මෙරෝ යූටා සාති චා ඇතුළු චරිත නිරූපණය සඳහා ප්‍රසිද්ධය. ඇය ජාතික චිත්‍රපට සම්මාන (නේපාලය)ජයග්‍රාහිකාව වන අතර ඇය නේපාල සංගීත වීඩියෝවල පෙනී සිටීම නිසා ප්‍රසිද්ධියක් උසුලයි,[2]

වෘත්තිය[සංස්කරණය]

චිත්‍රපට[සංස්කරණය]

රංග දර්ශන[සංස්කරණය]

සම්මාන හා නාමයෝජනා[සංස්කරණය]

වසර සම්මාන වර්ගය සිනමා කෘතිය ප්‍රතිඵලය
2014 INFA Awards (Hong Kong) හොඳම නළුවා (කාන්තා) 2014 Maun දිනාගති[3][4]
2015 NEFTA awards 2015 හොඳම නිළිය November Rain නිර්දේශිත[5]
2015 NEFTA awards Popular Actress of the year November Rain නිර්දේශිත[5]
2016 FAAN Awards හොඳම නිළිය Classic දිනාගති[6]
2016 Dcine awards හොඳම නිළිය Classic දිනාගති[7][8]
2016 NFDC Award 2016 හොඳම නිළිය Classic දිනාගති[9][10]
2016 LG Film Awards හොඳම නිළිය Classic දිනාගති[11][12]
2019 Dcine awards හොඳම නිළිය Prasad දිනාගති<ref>

ආශ්‍රිත[සංස්කරණය]

  1. "Namrata Shrestha".
  2. "Namrata Shrestha Biography". Archived from the original on 8 November 2017. Retrieved 22 September 2014.
  3. "INFA award nomination full list". Xnepali.net. Archived from the original on 2015-07-23. Retrieved 2015-08-06.
  4. "Aaryan namrata win top infa film award". khabarsite.net. Archived from the original on 2016-03-04. Retrieved 2015-08-06.
  5. 5.0 5.1 "Top 5 nomination nefta award 2015 full list". xnepali.net. Archived from the original on 2015-08-05. Retrieved 2015-08-14.
  6. "PASHUPATI PRASAD Wins 4 FAAN Awards, The Complete Winners List". moviemandu.com. Archived from the original on 2016-07-06. Retrieved 2016-07-07.
  7. "'डी सिने अवार्ड'मा 'क्लासिक, प्रेमगीत र वडा नम्बर ६'को बर्चस्व(पूर्ण सूचीसहित)". onlinekhabar.com. Archived from the original on 2016-08-16. Retrieved 2016-08-14.
  8. "आर्यन र नम्रता फेरि उत्कृष्ट, 'क्लासिक' बर्षकै उत्कृष्ट चलचित्र(फोटाे फिचरसहित)". onlinekhabar.com. Archived from the original on 2016-08-15. Retrieved 2016-08-14.
  9. "क्लासिक र प्रेमगीतको चर्को भिडन्त, 'पशुपति प्रसाद र कबड्डी कबड्डी' पनि कम छैनन्". onlinekhabar.com. Archived from the original on 2016-08-27. Retrieved 2016-08-24.
  10. "एनएफडिसी अवार्डमा 'क्लासिक'को दबदबा ,अवार्ड थापेपछी के भने त विजेताहरुले ? (भिडियो)". rangakhabar.com. Archived from the original on 2016-09-23. Retrieved 2016-09-23.
  11. "डीसीको अवार्डमा नम्रतादेखि साम्राज्ञीको प्रतिस्पर्धा, मनोनयमा ५ फिल्मको वर्चस्व". onlinekhabar.com. Archived from the original on 2016-09-04. Retrieved 2016-08-31.
  12. "नम्रता र दयाहाङ उत्कृष्ट नायक–नायिका, रेखा र अनमोल 'पपुलर एक्टर'". onlinekhabar.com. Archived from the original on 2016-09-09. Retrieved 2016-09-08.
"https://si.wikipedia.org/w/index.php?title=නාමරතා_ශ්‍රෙෂ්තා&oldid=448297" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි